මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
ශ්‍රී ලංකාව, දකුණු ආසියානු රටවල් අතුරින් ඉහළම උද්ධමනය සහිත රටයි
මෙතෙක් ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයන්ගෙන් එකකට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාව, මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ යන උද්ධමනය අත්විඳිමින් සිටී. 2022 පෙබරවාරි මාසයේ දී වසරින් වසර උද්ධමනය 15.1% දක්වා ඉහළ ගිය අතර එය පසුගිය වසර 13ක කාලය තුල වාර්තා වූ ඉහළම අගයයි. දකුණු ආසියානු කලාපයේ අනෙක් රටවල් සමග සන්සන්දනය කිරීමේදී, ශ්‍රී ලංකාව 2022 පෙබරවාරි මාසයේදී ඉහළතම උද්ධමන අනුපාතය වාර්තා කර ඇත. උද්ධමනය පුළුල් පරාසයක් මත පදනම් වන අතර, අනෙක් අංශයන්ට වඩා ආහාරවල මිල ගණන් වඩා වේගයෙන් ඉහළ ගොස් ඇත. 2022 පෙබරවාරි මාසයේදී ආහාර මිල උද්ධමනය 25.7% ක් විය. ශ්‍රී ලංකාවේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව, ආහාර උද්ධමනය සහ සමස්ත උද්ධමනය 2022 මාර්තු මස වන විට පිළිවෙළින් 30.2% සහ 18.7% දක්වා ඉහළ ගොස් තිබිණි.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
ආදායම
ආදායම
රජයේ ආදායම් පිළිබඳ විදසුන් සහ විශ්ලේෂණ.
What Caused the Rise in Tax Revenue from 2021 to 2022?
In the Central Bank's Annual Report for 2022, the government's revenues witnessed a notable surge of 38%, soaring from Rs 1,484 billion to Rs 2,013 billion. A c...
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
The Morning
SL collects record revenue in May
In May 2024, Sri Lanka collected a record Rs. 400 billion in revenue, with total government revenue for the first five months reaching Rs. 1,619.2 billion, significantly up from Rs. 1,122.4 billion in the same period in 202...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
LBO
EPF & ETF will not be subjected to Surcharge Tax:...
Finance Minister Basil Rajapaksa has informed the Cabinet of Ministers that the Employees Provident Fund and the Employees Trust Fund are not included in the 2022 budget proposal regarding the imposition of a 25% surcharge tax on individuals...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Ceylon Today
India’s Adani, SL’s JKH to Get 25-Year Tax Breaks
Declaring the proposed West Container Terminal (WCT) at the Colombo Port a Strategic Development Project, the Government of Sri Lanka has agreed to grant a 25-year tax holiday to India’s Adani Group and its local partner, John Keells H...
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: ආදායම
දුම්වැටිබදු ඉහළ දැමීමෙන් ඉපයීමට බලපොරොත්...
2023 ජනවාරි 01 වැනි දින රජය විසින්, දුම්වැටි සඳහා වන නිෂ්පාදන බදු 20%කින් වැඩි කළේය.
Gazetted Taxes are 4.3ppt to 15.4ppt of...
The infographics provide details on how the recent personal income t...
Cigarette Taxation Formula – The Cost of...
In 2019 the government introduced a policy where taxes and prices on...
2021 වසරේ රාජ්‍ය ආදායම ප්‍රමාණවත් වූයේ එ...
2021
බදු පදනම පලුදු කළ බදු සංශෝධන
2020 වසරේදී ශ්‍රී ලංකාවේ බදු සැලකිය යුතු
Tax on Sanitary Napkins
On the
පසුගිය දශකය තුළ රජයේ ආදායම සහ ප්‍රදාන
2020 සිට 2021 දක්වා කාලය තුළ ආදායම සහ ප්‍රදාන රුපියල් බිලියන 91...
2021 වසරේ රාජ්‍ය ආදායම 1959 සිට අද දක්වා...
1959 සිට 2021 දක්වා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස බදු ආදායමේ වාර්ෂික සාමාන්‍යය 16%...
හැකිළෙන බදු පදනම මගින් දැනට බදු ගෙවන්නන්...
පුද්ගලයෙකුට ආදායම් බද්ද ගණනය කෙරෙන්නේ, PA...
page
4
of
8
‹
1
2
...
4
...
7
8
›
වීශේෂාංග
අතුරු අයවැයද රහස් අයවැයද?
මෙම තක්සේරුවේදී වියදම් යෝජනා 24ක් සහ නියාමන යෝජනා 5ක් නිරීක්ෂණය කරන ලදී. වියදම් යෝජනා යනු අමාත්‍යාංශ හරහා රජය විසින් බෙදා හරින ලද ප්‍රාග්ධන වියදම් ඇතුළත් වන යෝජනාවලට ය. නියාමන යෝජනා ක්‍රියාත්මක වීමට ව්‍යවස්ථාදායක ප්‍රඥප්ත...
වැඩිදුර කියවන්න
වියදම් යෝජනා: අයවැය 2024
2024 අයවැය තුළවූ වියදම් යෝජනා.
වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයන ක්ෂේත්රය, ඇමරිකාවේ න...
අප්‍රේල් 02 වන දින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකාව එරටට අපනයනය කරන භාණ්ඩ මත අමතර සියයට 44 ක තීරු බදු පැනවීය. මෙම අපනයනවලින් සියයට 64 ක් ඇඟලුම් කර්මාන්තය හරහා සිදු කෙරෙන අතර - 2023 දී එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.8 කට ආසන්න වුණි. මෙම අ...
වැඩිදුර කියවන්න