මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
කෙටි කාලීනව සිදුකළ යුතුව තිබෙන ගෙවීම්, භාවිතා කළ හැකි සංචිත ඉක්මවයි
ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත 2019 ජූනි මාසයේ සිට අඛණ්ඩව අඩුවෙමින් පවතින අතර 2022 ජනවාරි වන විට භාවිත කළ හැකි විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 792 ක් වන අතර, 2021 අවසානයේ මාස දොළහක ගෙවීම ඩොලර් මිලියන 6,904 ක් වන අතර එය දළ වශයෙන් 2022 ජනවාරි සංචිත ශේෂයෙන් 9 ගුණයක් වේ. මෙම මාස දොළහක (කෙටි කාලීන) ගෙවීම විදේශ මුදල් වත්කම් මත කලින් තීරණය කළ ශුද්ධ ගෙවීම් යොමු වන අතර ඊට රජයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ මුදල් වගකීම් ඇතුළත් වේ.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
අයවැය පොරොන්දු
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
යටිතල පහසුකම් විපරම
පීඑෆ් වයර්
අප ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
මාතෘකා
වැඩි විස්තර බැලීමට ඕනෑම උප මාතෘකාවක් තෝරන්න.
ආදායම
රජයේ ආදායම් පිළිබඳ විදසුන් සහ විශ්ලේෂණ.
වැඩිදුර විස්තර
වියදම
රජයේ වියදම් පිළිබඳ විදසුන් සහ විශ්ලේෂණ.
වැඩිදුර විස්තර
ණය
රජයේ ණය පිළිබඳ විදසුන් සහ විශ්ලේෂණ.
වැඩිදුර විස්තර
මූල්‍යකරණය
රජයේ අයවැය හිඟය සඳහා මුදල් සැපයීම පිළිබඳ විදසුන් සහ විශ්ලේෂණ.
වැඩිදුර විස්තර
කෘෂිකර්ම හා වාරිමාර්ග
කෘෂි හා වාරි කර්මාන්තය හා සම්බන්ධ රජයේ වියදම්වල මෑත කාලීන ප්රවණතා.
වැඩිදුර විස්තර
සිවිල් පරිපාලනය
සිවිල් පරිපාලනය සම්බන්ධ රජයේ වියදම්වල මෑත කාලීන ප්රවණතා.
වැඩිදුර විස්තර
ආරක්ෂාව හා මහජන සාමය
ආරක්ෂාව සම්බන්ධ රජයේ වියදම්වල මෑත කාලීන ප්රවණතා.
වැඩිදුර විස්තර
අධ්‍යාපනය
අධ්‍යාපන ක්ෂේත්රය සඳහා කරන ලද රජයේ වියදම්වල මෑත කාලීන ප්රවණතා.
වැඩිදුර විස්තර
බලශක්තිය සහ ජල සැපයුම
බලශක්තිය හා ජල සැපයුම සම්බන්ධ රාජ්‍ය මූල්‍ය ගැටළු පිලිබඳ මෑත කාලීන ප්රවණතා.
වැඩිදුර විස්තර
පරිසරය
පරිසරය සඳහා කරන ලද රජයේ වියදම්වල මෑත කාලීන ප්රවණතා.
වැඩිදුර විස්තර
සෞඛ්‍යය
මහජන සෞඛ්‍ය අංශය සඳහා කරන ලද රජයේ වියදම්වල මෑත කාලීන ප්රවණතා.
වැඩිදුර විස්තර
සමාජ ආරක්ෂණය සහ සුභසාධනය
සමාජ ආරක්ෂණය සහ සුබසාධනය සඳහා කරන ලද රජයේ වියදම්වල මෑත කාලීන ප්රවණතා.
වැඩිදුර විස්තර
ප්‍රවාහනය සහ සන්නිවේදනය
ප්‍රවාහනය සහ සන්නිවේදනය සඳහා කරන ලද රජයේ වියදම්වල මෑත කාලීන ප්රවණතා.
වැඩිදුර විස්තර
නාගරික සංවර්ධනය සහ නිවාස
නාගරික සංවර්ධනය සහ නිවාස සඳහා කරන ලද රජයේ වියදම්වල මෑත කාලීන ප්රවණතා.
වැඩිදුර විස්තර
2021 අයවැය
2021 අයවැය පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණය.
වැඩිදුර විස්තර
2022 අයවැය
2022 අයවැය පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණය.
වැඩිදුර විස්තර