රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
අතුරු අයවැයද රහස් අයවැයද?

මෙම තක්සේරුවේදී වියදම් යෝජනා 24ක් සහ නියාමන යෝජනා 5ක් නිරීක්ෂණය කරන ලදී. වියදම් යෝජනා යනු අමාත්‍යාංශ හරහා රජය විසින් බෙදා හරින ලද ප්‍රාග්ධන වියදම් ඇතුළත් වන යෝජනාවලට ය. නියාමන යෝජනා ක්‍රියාත්මක වීමට ව්‍යවස්ථාදායක ප්‍රඥප්ති හෝ නියාමන නිවේදන (ගැසට්) අවශ්‍ය වන යෝජනාවලට යොමු වේ.

පහත තොරතුරු චිත්‍රය තක්සේරුවේදී ගණන් නොගත් මුදල් ප්‍රමාණය පෙන්වයි.

පොදු වසමෙහි මෙම තොරතුරු 2021 සංඛ්‍යා සමඟ සැසඳෙන්නේ කෙසේද?

වැඩි විස්තර සඳහා, BudgetPromises.org වෙත පිවිසෙන්න.

2023-08-03
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න