රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
පසුගිය දශකය තුළ රජයේ ආදායම සහ ප්‍රදාන

2020 සිට 2021 දක්වා කාලය තුළ ආදායම සහ ප්‍රදාන රුපියල් බිලියන 91 කින් පහත වැටිණි. 

 

8.7% ක් වූ දළ දේශීය නිෂ්පාදිතය සහ ආදායම අතර අනුපාතය, ලොව අඩුම අනුපාතයන්ගෙන් එකකිි. 

2022-07-12
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න