අපගේ නව ආදායම් බදු කැල්කියුලේටරය භාවිතා කර බලන්න!

පනවන ලද නව ආදායම් බදු සමඟ, විවිධ බදු ව්‍යුහයන් තුළ ඔබ කොපමණ මුදලක් ගෙවනු ඇත්දැයි ගණනය කර බලන්න!

ආදායම් බදු කැල්කියුලේටරය
අයවැය පොරොන්දු

publicfinance.lk වෙබ් අඩවිය තුල ඇති "අයවැය පොරොන්දු පුවරුව" 2017 වසරේ සිට අයවැය කතාවේ සඳහන් වැය පොරොන්දු වල ප්‍රගතිය සහ විනිවිදභාවය ඇගයීමට ලක් කරයි.

ගවේෂණය කරන්න
දත්ත

මෙම දත්ත කට්ටල මඟින්  රජයේ  ණය, වියදම්, ආදායම සහ මූල්‍යකරණය ඇතුළු ප්‍රධාන රාජ්‍ය මූල්‍ය ගැටළු පිළිබඳ සංඛ්‍යාලේඛන සපයයි. එක්සෙල් ඇතුළු විවිධ ආකෘති වලින් දත්ත බාගත කර ගත හැකිය.

වාර්තා

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍යයකරණයට අදාළ වඩාත් වැදගත් යාවත්කාලීන නිල වාර්තා. විසර්ජන පනත්, රාජ්‍ය ගිණුම්, රාජ්‍ය මූල්‍ය සමාලෝචන සහ ක්‍රියාකාරී සැලසුම් මේවාට ඇතුළත් ය. 

පනත් සහ ගැසට් පත්‍ර

රාජ්‍ය මූල්‍ය හා සම්බන්ධ නීති, රෙගුලාසි සහ චක්‍රලේඛවල පුළුල් එකතුවක්.

විදසුන්

වෙරිටේ විදසුන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය හා සම්බන්ධ වඩාත් සුවිශේෂී කරුණු පිළිබඳ විශ්ලේෂණයන් සහ තොරතුරු සපයයි.

;
වෙනත් නිෂ්පාදන සහ වේදිකා