රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
2021 වසරේ රාජ්‍ය ආදායම 1959 සිට අද දක්වා වූ දසක 6ක් තුල ශ්‍රී ලංකාව වාර්තා කළ අඩුම ආදායමයි (දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස)

1959 සිට 2021 දක්වා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස බදු ආදායමේ වාර්ෂික සාමාන්‍යය 16%කි.  2021 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස බදු ආදායම8% කට අඩු විය, එය වාර්ෂික සාමාන්‍යය අගයෙන් භාගයකි. එසේම එම අගය 1959 සිට අද දක්වා දසක 6ක් තුල වාර්තා කළ අවම අගයද වේ. 

මූලාශ්‍රය : https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/annual_report/2021/en/16_S_Appendix.pdf

2022-06-28
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න