මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
අධ්‍යාපනය සඳහා රජය විසින් අඩුම මුදලක් වැය කරනු ලබන දකුණු ආසියාවේ රට ශ්‍රී ලංකාවයි
2022 දී, ශ්‍රී ලංකාවේ රජය විසින් – පළාත් සහ මධ්‍යම රජයන් යන දෙඅංශයම – ප්‍රාථමික, ද්විතීයික සහ තෘතීයික මට්ටම් ද ඇතුළුව අධ්‍යාපනය සඳහා වෙන් කරන ලද්දේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5 ක් පමණක් වන මුදලකි. මේ අනුව, දකුණු ආසියාවේ අධ්‍යාපනය සඳහා දරන වියදම් සැලකූ විට ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ එම ලැයිස්තුවේ පහළම ස්ථානයයි. මීට හාත්පසින් වෙනස් අයුරින්, ඉන්දියාව, මාලදිවයින සහ ඇෆ්ඝනිස්ථානය වැනි රටවල් ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 කට වඩා වැඩි ප්‍රමාණයක් පොදු අධ්‍යාපනය සඳහා ආයෝජනය කරන අතර ආකර්ෂණීය ලෙස ඒ සඳහා සියයට 8ක් වෙන් කරන භූතානය කලාපයේ මුල් තැන ගනී. පසුගිය වසර 15 තුළ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ක්ෂේත්රයට අදාළ අයවැය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5 ත් 2 ත් අතර නොවෙනස්ව තිබී ඇති අතර අනෙකුත් බොහෝ දකුණු ආසියාතික රටවල් අධ්‍යාපනය වෙනුවෙන් සිදු කරනු ලබන වියදම ක්‍රමානුකූලව වැඩි කර ඇත. අධ්‍යාපනය අතින් ශ්‍රී ලංකාව සාපේක්ෂ වශයෙන් ශක්තිමත් ප්‍රතිඵල අත් කර ගෙන තිබුණ ද, විශේෂයෙන්ම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ උසස් අධ්‍යාපනය සඳහා ඇති ප්‍රවේශය පුළුල් කිරීම ආශ්‍රිතව අධ්‍යාපන ක්ෂේත්රය සැලකිය යුතු අයුරින් වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවක් තවදුරටත් පවතින බව පෙනෙන්නට තිබේ. මානව ප්රාග්ධනය ගොඩනැඟීම තුළින් ඵලදායිතාව ඉහළ නැංවීමත් ආර්ථික වර්ධනයත් සිදු වන අතර අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කිරීම ඒ සඳහා අත්‍යවශ්‍ය වේ. එපමණක් නොව, වර්තමානයේදී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බොහෝ සමාජ අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා ශක්තිමත් අධ්‍යාපන ක්‍රමයක් ඉතා වැදගත් වේ. සීමිත රාජ්‍ය ආදායම සහ වියදම් සීමාවන් හේතුවෙන්, අධ්‍යාපනයට වෙන්කරනු ලබන ප්‍රතිපාදන ඉහළ නැංවීමේදී රජය විසින් වෙනත් අංශ සඳහා වෙන් කර ඇති අරමුදල් අධ්‍යාපන ක්ෂේත්රය වෙත යොමු කර තම අවශ්‍යතාවන්ට ලබා දිය හැකි ප්‍රමුඛතා හඳුනා ගැනීම අවශ්‍ය විය හැක. 2024 අයවැය මගින් එක් එක් ක්ෂේත්රය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන පිළිබඳ විස්තර ඔබට මෙතැනින් ලබා ගත හැක. එම විස්තර කියවා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා රජයට වියදම් කපා හැරිය හැකි යැයි ඔබ විශ්වාස කරන ක්ෂේත්‍ර මොනවා ද යන්න පිළිබඳව ඔබේ අදහස් කමෙන්ටු ඔස්සේ අප සමඟ බෙදා ගන්න.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
ආදායම
ආදායම
රජයේ ආදායම් පිළිබඳ විදසුන් සහ විශ්ලේෂණ.
Sri Lanka’s new personal income tax structure reduces tax burden across income groups
In his recent address to Parliament, the President announced proposed reforms to Sri Lanka’s Personal Income Tax (PIT) system. These changes include raising the tax-free monthly income threshold from LKR 100,000 to LKR 150,000, a...
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
The Morning
Economic activity shows positive signs in Q4
CBSL projects improved demand, sales, capacity utilization, and investment in Q4 2024, despite tight credit conditions and rising prices, with credit demand focused on operational expenses. ...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
The Island
CBSL predicts positive economic growth this year
Sri Lanka is expected to record positive annual economic growth in 2024 for the first time since the economic crisis. ...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Daily FT
LKR 27 BN losses in excise revenue due to Covid si...
The Government has lost Rs. 27 billion in excise revenue this year due to the current COVID situation, Commissioner General of Excise M.J. Gunasiri has informed the Committee meeting on Public Accounts (COPA). He said that although the proje...
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: ආදායම
Sri Lanka’s Revenue Turnaround: What Cha...
Between 2021 and 2024, Sri Lanka’s...
How Sri Lanka Spent, Earned, and Borrowe...
The recently released CBSL Economic revie...
Sri Lanka's rubber product exports to th...
On 2 April, US President Donald Trump imp...
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයන ක්ෂේත්රය,...
අප්‍රේල් 02 වන දින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්&zwj...
Government revenue set to rise by LKR 92...
VAT revenue is projected to rise by LKR 3...
Sri Lanka’s new personal income tax stru...
In his recent address to Parliament, the...
Tax policy proposals announced by the pr...
In his parliamentary speech on December 1...
ශ්‍රී ලංකාවේ වඩා ඉහළ බදු අනුපාත සහ වඩා අ...
ඉහළ බදු අනුපාතයක් තිබියදීත්, ආයතනික ආදායම...
Government revenue rose during the first...
During the first eight months of 2024, go...
page
1
of
8
‹
1
2
...
1
...
7
8
›
වීශේෂාංග
උද්ධමනයේ පිරිවැය: 2015 පරිභෝජනය 2023 දී පවත්වා ගෙන...
2023 සඳහා ප්‍රක්ෂේපිත නාමික ද.දේ.නි. රුපියල් ට්‍රිලියන 30.3ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බැවින්, ශ්‍රී ලංකාව 2015 පැවතුන මට්ටම්වලින් රුපියල් ට්‍රිලියන 11.6 සිට නාමික ද.දේ.නි. 160% ක වැඩිවීමක් අත්විඳිනු ඇතැයි පුරෝකථනය කර ඇත. කෙසේ වෙතත්, 2023 දී සැබෑ ද.දේ.නි. 2015 මට්ටමට සාපේක්ෂව නොවෙනස්...
වැඩිදුර කියවන්න
මැයි මාසය වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අර...
වෙරිවේ රිසර්ච් 'IMF මීටරය' අනුෙ, ජාත්යන්ත්ර මූල්‍ය අරමුදවේ (IMF) ෙැඩසටහවෙහි ඇති ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 100න් 29ක් මැයි මාසය අවසානය ෙෙ විට ඉටුකර ඇති ශ්‍රී ල්ංකාෙ, කැපවීම් 3ක් ඉටුකිරීමට අවපාවහාසත්ෙ ඇත්&z...
වැඩිදුර කියවන්න
Too Many ‘Known Unknowns’ in Sri Lanka’s IMF Progr...
This article was compiled by Dr. Nishan de Mel. Dr. Nishan de Mel is the Executive Director of Verité Research and an economist with extensive acade...
වැඩිදුර කියවන්න