මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
ශ්‍රී ලංකාව, දකුණු ආසියානු රටවල් අතුරින් ඉහළම උද්ධමනය සහිත රටයි
මෙතෙක් ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයන්ගෙන් එකකට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාව, මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ යන උද්ධමනය අත්විඳිමින් සිටී. 2022 පෙබරවාරි මාසයේ දී වසරින් වසර උද්ධමනය 15.1% දක්වා ඉහළ ගිය අතර එය පසුගිය වසර 13ක කාලය තුල වාර්තා වූ ඉහළම අගයයි. දකුණු ආසියානු කලාපයේ අනෙක් රටවල් සමග සන්සන්දනය කිරීමේදී, ශ්‍රී ලංකාව 2022 පෙබරවාරි මාසයේදී ඉහළතම උද්ධමන අනුපාතය වාර්තා කර ඇත. උද්ධමනය පුළුල් පරාසයක් මත පදනම් වන අතර, අනෙක් අංශයන්ට වඩා ආහාරවල මිල ගණන් වඩා වේගයෙන් ඉහළ ගොස් ඇත. 2022 පෙබරවාරි මාසයේදී ආහාර මිල උද්ධමනය 25.7% ක් විය. ශ්‍රී ලංකාවේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව, ආහාර උද්ධමනය සහ සමස්ත උද්ධමනය 2022 මාර්තු මස වන විට පිළිවෙළින් 30.2% සහ 18.7% දක්වා ඉහළ ගොස් තිබිණි.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
ආදායම
ආදායම
රජයේ ආදායම් පිළිබඳ විදසුන් සහ විශ්ලේෂණ.
Sri Lanka's Unique Revenue Problem
Tax to GDP and GDP per capita for most South Asian countries shows a positive relationship as can be show by the infographic below. For example Bhutan had a tax to GDP of 10% in and GDP per capita of 4% in the year 2000....
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
The Morning
Cess levy on imported cement reduced: Fin Min
The Sri Lankan government has reduced the cess levy on imported cement by Rs. 1 per kilogram, effective from September 6, under the authority of the Sri Lanka Export Development Act.
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Daily FT
Govt.’s tax revenue effort gathers momentum in 1H
In the first half of 2024, the overall budget deficit significantly decreased to Rs. 598.7 billion, down from Rs. 1.24 trillion in the same period of 2023, reflecting improved fiscal management. ...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Daily mirror
Tourism earnings top US $ 500mn in first two month...
The earnings from tourism have exceeded US $ 500 million for the first two months of the year, with the industry generating an excess of US $ 300 million for the month of February.
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: ආදායම
Taxes on Motor Vehicle Imports
Last year the government placed import restrictions on motor vehicles. How did this aff...
ඔසඑකැථ සත්‍ය සහ ඇස්තමේන්තුගත ආදායම අතර...
ෘැිජරසචඑසදබථ 2020 ජනවාරි-අගෝස්තු කාලයට අදාළ බදු ආදායම ආශ්රිත...
1950 සිට 2020 දක්වා කාලය ඇතුළත මුල්‍ය දර...
1950 සිට 2020 දක්වා කාලයේ එක් එක්&nb...
2020 දී රජයේ ආදායම - වැටුප් හා පොලී වල ප...
මුදල් අමාත්&zwj...
Tax Impacts of Import Restrictions
Between Apr...
2020 Mid-year Fiscal Performance
Latest figures released by the Central Bank of Sri Lanka show that rev...
ශ්‍රී ලංකාවේ මූල්‍ය කාර්යසාධනය (2019 ට ස...
2019 පළමු කාර්තුව හා සැසඳීමේදී 2020 වසර්...
දැනටමත් පසුගාමීව පවතින ශ්‍රී ලංකාවේ බදු/...
වැඩිදුර පහත බැසීම් සමගින් ශ්‍රී ලංකාව...
The budget deficit has increased in 2019...
The recently released figures for 2019 show that government revenue has fallen from 13.4% of GDP...
page
6
of
8
‹
1
2
...
6
...
7
8
›
වීශේෂාංග
Sri Lanka Met 38 IMF Commitments and Failed 8 by e...
අගෝස්තු මාසය අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) 17 වැනි වැඩසටහන යටතේ සපුරාලීමට නියමිතව තිබූ ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 57න් 38ක් ශ්‍රී ලංකාව විසින් ‘ඉටුකර’ ඇති බව වෙරිටේ රිසර්ච් පවසයි.
වැඩිදුර කියවන්න
Total and primary deficits run in opposite directi...
The governments primary deficit improved in the first half of 2023 compared to the corresponding period in 2022, while the budget deficit worsened increasing from LKR -903 Bn to LKR -1,243 Bn which implies a significant 93 percent increase an interest payments. Revenu...
වැඩිදුර කියවන්න
The Rise Of The Zombie Firms: The Problem With Rec...
This article was compiled by Professor Udara Peiris. Udara Peiris joined Oberlin in the fall of 2022. He was previously a tenured Associate Professor of Finance at HSE University (at the department ICEF) in Russia and has taught at the University of Warwick, and the Univers...
වැඩිදුර කියවන්න