රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
1950 සිට 2020 දක්වා කාලය ඇතුළත මුල්‍ය දර්ශකයන්වල සාරාංශයක්​

1950 සිට 2020 දක්වා කාලයේ එක් එක් වසරවල දළ දේශීය නිශ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස, රජයේ ආදායම සහ වියදම කුමන අයුරින් පැවතුනේ ද, යන්න මෙම ප්‍රස්තාරයෙන් පෙන්වයි. කිසියම් වර්ෂයකට අදාළ අගයන් දැනගැනීමට කර්සරය එය මතට ගෙනයන්න.

 
2020-11-17
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න