රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
දැනටමත් පසුගාමීව පවතින ශ්‍රී ලංකාවේ බදු/ද.දේ.නි. අනුපාතිකය 2020 දී පහත බසින තත්ත්වයක් පෙන්නුම් කෙරේ

වැඩිදුර පහත බැසීම් සමගින් ශ්‍රී ලංකාවේ බදු/ද.දේ.නි. අනුපාතිකය 2020 දී පහත වැටෙනු ඇති බවක් අපේක්ෂිතය. මේ හේතුවෙන්, මෙම මිනුම්ගත කිරීමට අදාළව ශ්‍රී ලංකාව දුර්වලම කාර්යසාධනයක් සහිත රටක් බවට පත් වන තත්ත්වයක් උද්ගත වී ඇත. කාලයා ඇවෑමෙන් ශ්‍රී ලංකාවේ බදු/ද.දේ.නි. අනුපාතිකය හා එය වෙනත් රටවල් සමග සංසන්දනය වන ආකාරය පිළිබඳ ලුහු නිරූපණයක් මෙහි දැක්වේ.

2020-07-21
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න