මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
ඉටු කළ යුතු මුළු කැපවීම් ගණන 110කි එයින් 62ක් 2024 මාර්තු වන විට ඉටු කළ යුතු වේ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් 2023 මාර්තු මාසයේ දී ආරම්භ කරන ලද දැනට ක්‍රියාත්මක විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහනේ පළමු අදියර/ 'පළමු වාරය' තුළ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය පිළිබඳ සිය ඇගයීම ප්‍රකාශයට පත් කර ඇත. මෙරට ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය විමසුමට ලක්කරන වෙරිටේ රිසර්ච් ‘IMF මීටරය’ ‘විස්තීරණ අරමුදල් පහසුකම යටතේ විස්තීරණ විධිවිධාන යටතේ පළමු සමාලෝචනය’ යන මාතෘකාව යටතේ ඇති IMF ඇගයීම ඇතුළුව, පවතින සියලුම තොරතුරු මත පදනම්ව අලුත් කෙරිණ. එයට අනුව ශ්‍රී ලංකාව 2023 නොවැම්බර් මස අවසන් වන විට ඉටුකළ යුතු කැපවීම් 73 න් 60ක් (යම් ප්‍රමාදයන් සහිතව) ඉටු කර ඇත. ඉතිරි 13 ‘ඉටු නොකළ' කැපවීම් වන අතර, මෙම කැපවීම් 13න් 08ක් දෙවන අදියර තෙක්, නැතහොත් දෙවන සමාලෝචනය දක්වා වන කාලය වනතෙක් ඉදිරියට ගෙන ගොස් ඇත. ඉතිරි කැපවීම් 05 නැවත කිසිසේත්ම ඉටුකළ නොහැකි කැපවීම් වේ. එම කැපවීම් ඉදිරියට ගෙන යාමට නොහැකි ය.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
International Monetary Fund
International Monetary Fund
Insights and analysis on the 2023 IMF programme.
මාධ්‍ය නිවේදනය IMF වැඩසටහවේ ජූනි මාසය ඉවර වවනව ාට ප්‍රගතිය, ඉටු ර ඇති ැපවීම් 33යි ඉටු ර වනාමැති ැපවීම් ගණන වදගුණයකිේ වැඩිවවලා වවරිවේ රිසර්ච් කියයි
ඉටු වනා ළ ැපවීම් සංඛ්‍යාවේ වර්චධ්නයක්- ඉටු මනාකළ කැපවීම් සංඛ්‍යාව මගවුණු මැයි මාසමේ අවසානය සිට සැළකූ විට (අර්ධ වශමයන් සම්ූර්ණ කළ කැපවීමක් ඇතුළුව) 04ක සිට, 2023 ජුනි මාසය අවසන් වන විට තවත් 04කින් ඉහළ මගාස්, 08ක් දක්වා මදගුණ වී ඇත. රජය සතු ප්&...
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
The Morning
Strong performance under IMF prog.
Sri Lanka’s overall performance in the International Monetary Fund (IMF) has been strong as the macroeconomic policies have started to bear fruit, an IMF official said.
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Economy Next
IMF official: Sri Lanka’s road ahead is challengin...
Gita Gopinath, the First Deputy Managing Director of the International Monetary Fund (IMF), emphasized the importance of maintaining reform momentum for Sri Lanka's economic future during discussions held on the sidelines of the IMF/Worl...
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Reuters
World Bank raises Sri Lanka's growth forecast to 2...
The World Bank has revised its forecast for Sri Lanka's economy, now projecting a growth of 2.2% for 2024, a significant improvement from the nation's worst financial crisis in decades. With a $2.9 billion IMF bailout in 2023, Sri La...
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: International Monetary Fund
ශ්‍රී ලංකාව IMF වැඩසටහන සාර්ථක කර ගැනීමට...
මෙරට ක්‍රියාත්මක අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය මුදල් වැඩසටහන ය...
අප්‍රේල් අවසන් වන විට IMF කැපවිම්වලින් 3...
2024 අප්‍රේල් මාසය අවසන් වන විට, ශ්‍රී ලංකාව එහි නියමිත කැපවීම...
පෙබරවාරි අවසන් වන විට IMF කැපවීම්වලින් 3...
2024 පෙබරවාරි අවසානය වන විට, ජාත්‍යන්...
ඉටු කළ යුතු මුළු කැපවීම් ගණන 110කි එයින්...
ජාත්‍ය
Sri Lanka met 46 IMF commitments and fai...
The transparency in Sri Lanka’s ong...
Sri Lanka met 41 IMF commitments and fai...
Sri Lanka verifiably met 41 of the 73 trackable commitments that were due for completion by end-O...
සැප්තැම්බර් මාසය වන විට IMF වැඩසටහනේ වින...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සම...
Sri Lanka Met 38 IMF Commitments and Fai...
අගෝස්තු මාසය අවසන් වන විට ජාත්‍යන්තර...
ජුලි මාසයේ අග වන විට ශ්‍රී ලංකාව IMF සමග...
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක IMF...
page
1
of
2
‹
1
2
›
වීශේෂාංග
Sri Lanka’s Fitch Credit Rating has been downgrade...
Sri Lanka’s credit rating has been downgraded 7 times over the course of 7 years. 5 of those downgrades occurred since April 2020. In contrast, its regional peers have maintained their credit ratings. ...
වැඩිදුර කියවන්න
2023 අයවැය සාරාංශය
ශ්‍රී ලංකා අයවැය 2023 වැඩි ආදායමක්
වැඩිදුර කියවන්න
Wanted: An Authentic Minister of Finance - Sri Lan...
This article was compiled by Professor Mick Moore. Professor Mick Moore is a political economist and Professorial Fellow at the Institute of Development St...
වැඩිදුර කියවන්න