රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
උද්ධමනයේ පිරිවැය: 2015 පරිභෝජනය 2023 දී පවත්වා ගෙනයෑම 

2023 සඳහා ප්‍රක්ෂේපිත නාමික ද.දේ.නි. රුපියල් ට්‍රිලියන 30.3ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බැවින්, ශ්‍රී ලංකාව 2015 පැවතුන මට්ටම්වලින් රුපියල් ට්‍රිලියන 11.6 සිට නාමික ද.දේ.නි. 160% ක වැඩිවීමක් අත්විඳිනු ඇතැයි පුරෝකථනය කර ඇත. කෙසේ වෙතත්, 2023 දී සැබෑ ද.දේ.නි. 2015 මට්ටමට සාපේක්ෂව නොවෙනස්ව පවතින අතර, ද.දේ.නි. දෙගුණ කිරීම, 2015 දී පැවතුන පරිභෝජන මට්ටමම පවත්වා ගැනීමට ආදායම්වල අනුරූප වැඩිවීමක අවශ්‍යතාවය ඉස්මතු කරයි. කෙටියෙන් විවහොත්, මෙයින් අදහස් කරන්නේ කෙනෙකුගේ 2015 දී පැවතුන පරිභෝජන මට්ටමම පවත්වා ගැනීම සඳහා, ඔවුන්ගේ ආදායම 160%කින් වර්ධනය විය යුතු බවයි.  

2023-03-14
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න