රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
2022 වන විට මුල්‍ය දත්ත ප්‍රකාශයට පත් කර තිබුනේ රාජ්‍ය සංස්ථා 52න 11ක් පමණි!

මුදල් අමාත්‍යංශය විසින් හඳුනාගෙන ඇති ප්‍රධාන රාජ්‍ය සංස්ථා 52න්, 2023 ජූනි මස 30 වන දින වන විට 2022 වර්ය වන තෙක් සිය මුල්‍ය වාර්තා නිකුත් කර ඇත්තේ 11 ක් පමණි. මෙම ප්‍රගතිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නවතම වැඩසටහනේ කොටසක් ලෙස 2023 ජූනි මස අවසානය වන විට ප්‍රධාන රාජ්‍ය සංස්ථා 52 සඳහා මුල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කිරීමශ්‍රී ලංකාව දක්වන කැපවීම සමඟ නොගැලපේ. මුල්‍ය තොරතුරු ප්‍රකාශයට පත් කිරීම රාජ්‍ය සංස්ථාහී විනිවිදභාවය සහ වගවීම ඉහළ නැංවීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

 

මූල්‍ය වාර්තා නිකුත් කර ඇති සහ නිකුත් නොකළ රාජ්‍ය සතු ව්‍යවසාය (SOEs) ලැයිස්තුව සඳහා පිවිසෙන්න, Ministry of Finance - Sri lanka (treasury.gov.lk

ඔබේ අදහස් හෝ ප්‍රශ්න පහත ටැබ් එකේ පළ කරන්න. 

ඔබ අපගේ මාසික පුවත් ලිපිය ලබා ගැනීමට කැමති නම්, ඔබගේ විද්යුත් තැපැල් ලිපිනය ඇතුළුව 'RQNL' යනුවෙන් අදහස් පළ කරන්න. 

2023-07-13
6 අදහස්
RQNL
Nishshanka
14 Jul 2023
RQNL
Kasuni Athauda
27 Jul 2023
RQNL
Kasun
30 Jul 2023
RQNL
Roshan Sanjeewa
01 Aug 2023
Thanks for the information. When you review please check in how many financial statements, the Auditor General has given a qualified opinion.
Harsha Gunasena
18 Oct 2023
RQNL
Lahiru Sankalpa
12 Jan 2024
ඔබේ අදහස් දක්වන්න