රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ඉටුකම කෝවිඩ්-19 සෞඛ්‍ය සේවා හා සමාජ ආරක්ෂණ අරමුදල

2020, මාර්තු මස 23 වැනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කෝවිඩ් - 19 සෞඛ්‍යසේවා හා සමාජ ආරක්ෂණ අරමුදල පිහිටුවන ලදි. ඉන් අනතුරුව මේ දක්වා එම අරමුදල රු බිලියින 1 ක් ඉක්මවා ඇත. මේ එම අරමුදල පිළිබඳ දළ සටහනකි.

2020-06-10
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න