රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
රජයේ ආදායමේ අපගමනය: 2021 ජනවාරි සිට අගෝස්තු දක්වා

මෙම තොරතුරු ප්‍රස්තාරය ඇස්තමේන්තුගත ආදායමෙන් ආදායමේ අපගමනය පෙන්වයි

සටහන : 2022 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව අනුව රජයේ ආදායමේ අපගමනය විස්තරාත්මකව.

(පහත බලන්න)

Note : Breakdown of government revenue deviation as per the Fiscal Managemnt Report 2022.

  ජන-අගෝ වෙනස
  ඇස්තමේන්තුව  සැබෑ (අ)
මුළු ආදායම 1,232.70 942.5 -290.2
බදු ආදායම 1,117.00 853.1 -264
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව      
ආදායම සහ ලාභය මත බදු 233.5 175.1 -58.3
එකතු කළ අගය මත බද්ද (වැට්) - දේශීය (ශුද්ධ) 119.9 119.4 -0.6
වෙනත්  2.6 22.7 20.1
අනු එකතුව 356 317.2 -38.8
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව      
රේගු ආනයන බදු 117.5 60.9 -56.6
එකතු කළ අගය මත බද්ද - ආනයන (ශුද්ධ) 71.5 80.2 8.7
වරාය, ගුවන්තොටුපළ සහ සංවර්ධන බද්ද 112.9 92 -20.8
සෙස් බද්ද 46.1 51.2 5.1
විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සහ වෙනත් 73.1 37.8 -35.3
සුරාබදු (විශේෂ විධිවිධාන) තීරුබදු
211.5 108.8 -102.8
සිගරෙට්ටුව 87.7 55.2 -32.5

ඛනිජ තෙල් නිෂ්පාදන

56.3 37.5 -18.8
මෝටර වාහනය 60.9 11.6 -49.3
වෙනත් 6.6 4.5 -2.1
වෙනත් 1.3 0.1 -1.2
උප එකතුව 633.9 431.1 -202.8
සුරාබදු දෙපාර්තමේන්තුව
     
මත්පැන්/දුම්කොළ
106.2 89.4 -16.8
උප එකතුව 106.2 89.4 -16.8
වෙනත්      
විදුලි සංදේශ බද්ද
13.3 9.5 -3.8
බලපත්‍ර බදු සහ වෙනත්
7.7 5.9 -1.8
උප එකතුව 21 15.4 -5.6
බදු නොවන ආදායම්
115.6 89.4 -26.2
2021-11-23
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න