රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
විසර්ජන පනත අනුව 2022 වසර සඳහා රජයේ වියදම් වෙන් කිරීම

2022 විසර්ජන පනත, 2021 ඔක්තෝබර් 7 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

2021 වසරේ වෙන් කිරීමට සාපේක්ෂව වියදමේ 1% ක අඩු වීමක් එනම් රු.බි 3,607 ක් පෙන්නුම් කළද 2020 ට සාපේක්ෂව 4% ක වැඩිවීමක් නියෝජනය කරයි. පසුගිය වසරවලට සාපේක්ෂව පොලී ගෙවීම වැඩිම ඉහළ මට්ටමට පැමිණ තිබේ.

2021-10-29
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න