මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
2022 වසරේ බදු සහන ලබා දීමෙන් ආණ්ඩුව අහිමි
2022/23 (අප්‍රේල් සිට මාර්තු) මූල්‍ය වර්ෂයේ ලබාදුන් බදු සහන හේතුවෙන් රුපියල් බිලියන 978ක බදු ආදායමක් අහිමිව තිබෙණ බව ආණ්ඩුව වාර්තා කළේ ය. මෙසේ අහිමි කරගෙන ඇති බදු ආදායමේ ප්‍රමාණය 2022 වසරේ එකතුකරගෙන ඇති බදු ආදායමෙන් 56%ක් වේ. ආර්ථිකය පිළිබද විශ්ලේෂණ සහ විදසුන් සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේදිකාව වන PublicFinance.lk මෙකී කරුණු අනාවරණය කළ අතර, මෙම වේදිකාව පවත්වාගෙන යන්නේ වෙරිටේ රිසර්ච් ආයතනය යි. PublicFinance.lk මේ සඳහා භාවිතා කර ඇත්තේ 2024 මාර්තු මස 31 වෙනිදා ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය ප්‍රසිද්ධ කළ බදු වියදම් ප්‍රකාශය යි. ශ්‍රී ලංකාව ලබාදුන් විවිධ විශේෂ ඉලක්කගත බදු සහන හරහා ආණ්ඩුව අහිමිකරගෙන ඇති ආදායම මෙකී වාර්තාවෙන් ඇස්තමේන්තු ගතකර ඇත. “අන්තර්ජාතිකව පිළිගත් හොදම ක්‍රමවේදයන් හා අනුගත වෙමින් ශ්‍රී ලංකාවේ මුල්‍ය කටයුතු වාර්තාකරණයේ විනිවිදභාවය ඉහළ නැංවීම”, මෙම වාර්තාවේ අරමුණ බව එහි වැඩිදුරටත් දැක්වේ. ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය සහ උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත පණත හරහා බදු සහන හිමිවන සියලුම සමාගම්වල නම් සහ එසේ ලබාදෙන බදු සහනයේ වටිනාකම පිළිබද ඇස්තමේන්තුවක් අර්ධ වාර්ෂිකව ප්‍රසිද්ධ කරන බව යන්න මෙරට ක්‍රියාත්මක අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන යටතේ ආණ්ඩුව ලබා දී, ඇති කැපවීමකි. මෙම තොරතුරු ප්‍රසිද්ධ කළ යුතුව තිබුණේ 2023 මාර්තු මාසයේ ය. නමුත් එය ‘ඉටුකර නැති’ කැපවීමක් යැයි 2024 පෙබරවාරි මාසය වන විට අලුත් කර තිබූ වර්ග කර තිබුණි. ආණ්ඩුවේ වාර්තාව- https://bit.ly/4aB60ad

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
Budget 2025
Budget 2025
Detailed analysis of the 2025 Budget
Sri Lanka's mounting interest cost: The largest expenditure in Budget 2025
In budget 2025, LKR 2,950 billion (8.9% of GDP) has been allocated for interest payments on public debt. Government revenue is estimated at LKR 4,990 billion in 2025, nearly 60% of which will be spent on servicing just the interest payments...
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
Daily Mirror
Budget 2025 aimed at involving all segments linked...
President Anura Kumara Dissanayake emphasized the need for the 2025 budget to ensure equitable economic distribution, extend urban benefits to grassroots levels, strengthen public transportation, optimize decentralised funds,...
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: Budget 2025
Sri Lanka's mounting interest cost: The...
In budget 2025, LKR 2,950 billion (8.9% o...
අයවැය 2025: වියදම් යෝජනා
2025 අයවැය ප්‍රධාන වියදම් යෝ...
අයවැය 2025: අංශ අනුව වියදම් යෝජනා
2025 අයවැයේ අධ්‍යාපනය, සෞඛ්‍ය...
2025 අයවැය සාරාංශය
2025 අයවැයේ සාරාංශය: අපේක්ෂිත ආදායම රුපිය...
ආංශික ප්‍රතිපාදන: අයවැය 2024
2025 අයවැය තුළවූ ආංශික ප්‍රතිපාදන.
Which ministry's budget was increased th...
...
NPP ප්‍රතිපත්ති ප්‍රකාශයේ යටිතල පහසුකම්...
ප්‍රවාහනය, විදුලි ස...
NPP ප්‍රතිපත්ති ප්‍රකාශයේ ආරක්ෂක සහ මහජන...
ජාතික ජන බලවේගයේ 2024 ජ...
NPP ප්‍රතිපත්ති ප්රකාශනයේ කෘෂිකර්මාන්තය...
2024 NPP ප්‍රතිපත්ති ප්‍රකාශය මඟි...
page
1
of
2
‹
1
2
›
වීශේෂාංග
වෙන්කළ මුදල් නැවත වෙන් කිරීමෙන් මැතිවරණයකට මුදල් ය...
2019 ජනාධිපතිවරණය සහ 2020 මහ මැතිවරණය සඳහා පිළිවෙලින් රුපියල් බිලියන 4.4ක් සහ රුපියල් බිලියන 5.7ක් වැය විය. 2020 මහ මැතිවරණය පවත්වනු ලැබුවේ කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ එය පෙර මැතිවරණවලට වඩා වැඩි පිරිවැයක් දැරීමට හේතු විය. වත්මන් තත්වය තුළ මැතිවරනයක් ආර්ථික ස්ථාවරත්වය ස්ථාපිත කිරී...
වැඩිදුර කියවන්න
Schrodinger’s Banks: The Immediate Need for Polici...
This article was compiled by Professor Udara Peiris. Udara Peiris joined Oberlin in the fall of 2022. He was previously a tenured Associate Professor of Fi...
වැඩිදුර කියවන්න
Sanitary Napkins: Subjected to Unreasonably High T...
The total tax burden on Sanitary napkins is 47.1%, this is significantly higher than the tax burden of selected non-essentials items, gold jewelry, raw silk, golf clubs and golf balls and military artill...
වැඩිදුර කියවන්න