මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
ශ්‍රී ලංකාව IMF වැඩසටහන සාර්ථක කර ගැනීමට නියමිතව තිබුණේ ආණ්ඩුකරණය වැඩිදියුණු කිරීමෙනි. එහෙම වෙයිද?
මෙරට ක්‍රියාත්මක අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය මුදල් වැඩසටහන යටතේ ලබාදෙන තුන්වෙනි ණය වාරිකයට එම අරමුදලේ අධ්යක්ෂ මණ්ඩලය ලබන 12 වැනිදා අනුමැතිය ලබාදෙනු ඇත. නමුත්, ආර්ථිකය නැවත නගා සිටුවීමේ පදනම වන ආණ්ඩුකරණයට අදාළ වැදගත් නවීකරණයන් සිදුකිරීම අරබයා ශ්‍රී ලංකාව තවදුරටත් අපොහොසත් වෙමින් සිටී. වෙරිටේ රිසර්ච් IMF මීටරයේ අලුත්ම යාවත්කාලීන කිරීමට අනුව 2023 දෙසැම්බර් මාසයේ අලුත් කරන ලද අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන යටතේ 2024 මැයි මස අවසන් වන විට ඉටුකළ යුතුව තිබූ කැපවීම්වලින් 25%ක් සහතික ලෙස ඉටුකිරීමට ශ්‍රී ලංකාව අපොහොසත්ව ඇත. එසේ ඉටුකළ යුතුව තිබූ කැපවීම් 63න්, 32ක් ඉටුකළ ලෙසත්, 16ක් ඉටුකර නැති ලෙසත්, 15ක් නොදනී ලෙසත්, IMF මීටරය වර්ග කර ඇත. නොදනී යන්නේ අර්ථය අදාළ කැපවීමේ ප්‍රගතිය තහවුරු කිරීමට අවශ්‍ය දත්ත සහ තොරතුරු නොමැත යන්න වේ. ශ්‍රී ලංකාව සිය ආණ්ඩුකරණයට අදාළ කටයුතුවල තත්ත්වය සංවර්ධනය කරගැනීමට දිගින් දිගටම අපොහොසත්වන බව පෙනී යන්නේ ඉටු නොකළ කැපවීම් 16 කෙරේ අවධානය යොමුකළ විටය. මෙම කැපවීම් 16න්, 7ක් මුල්‍ය කළමණාකරනයටත්, 6ක් මුල්‍ය විනිවිදභාවයටත්, 3ක් දූෂණ මර්දන ක්රියාමාර්ගවලටත්, අදාළ වේ. රටේ වර්තමාන ආර්ථික අර්බුදයට මූලිකම හේතූන් ලෙස නිශ්චිත ලෙසම හදුනාගෙන ඇත්තේ් විනිවිදභාවයේ, කළමණාකරනයේ සහ දූෂණ මර්දන කටයුතුවල ඇති දුර්වලතාය. අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ණය වැඩසටහනෙන් එම දුර්වලතාවලට පිළියම් ඉදිරිපත්ව ඇතත්, ශ්‍රී ලංකාව අපොහොසත්ව ඇත්තේ ද, එම එකගවූ අයුරින් පිළියම් නියමිත පරිදි ක්‍රියාත්මක කිරීමට වේ. ණය මුදලේ දෙවනි වාරිකය ලබාගන්නා අවස්ථාවේ ඉටුකර නොතිබූ කැපවීම් බොහෝමයක් ද, විනිවිදභාවයට සහ දූෂණ මර්දනයට අදාළ ඒවා වුණි. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නායකත්වයෙන් සිදුකෙරුණු සහ 2023 සැප්තැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කෙරුණු ආණ්ඩුකරණ ඇගයීම් වාර්තාව, IMF මැදිහත්වීමෙන් ආසියාතික රටක සිදුකෙරුණු එවැනි පළමු ඇගයීම වේ. එම ඇගයීමේ නිරීක්ෂණයන් සහ නිර්දේශයන්, මෙරට සිවිල් සමාජය මැදිහත්වී වෙනම සම්පාදනය කර ප්‍රකාශයට පත්කළ ආණ්ඩුකරණ ඇගයීම් වාර්තාවේ අන්තර්ගතය හා බොහෝ දුරට සමානය. සියලුදෙනාගේ බලාපොරොත්තුව වූයේ වර්තමාන 17 වැනි IMF ණය වැඩසටහන යටතේ දූෂණයෙන් සහ අයහපත් ආණ්ඩුකරණයෙන් පැසවා තිබුණු ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යාධියට නිසි පිළියම් ලැබෙනු ඇත බව වුවත්, ආණ්ඩුකරණයට අදාළ කැපවීම් නැවත නැවතත් ඉටුකර නැති ලෙස වර්ග කිරීමට සිදුව ඇති තත්ත්වයක පෙනී යන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලත් ආණ්ඩුකරණයට අදාළ කැපවීම් ඉටුකිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන බවයි. ඒ වෙනුවට අන්තර්ජාතික මූල්‍ය අරමුදල වැඩි අවධානයක් යොමුකර ඇති සාමාන්‍ය මූල්‍ය අවශ්‍යතා මීට පෙර පැවති IMF වැඩසටහන් 16හි ද, පැවතිණ. වර්තමාන වැඩසටහන ඒවායින් වෙනස් වන්නේ විනිවිදභාවය වර්ධනය කිරීමට සහ දූෂණ මර්දන කටයුතුවලට අදාළ අර්ථවත් ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීම කෙරේ ඉන් අවධානය යොමුකර ඇති බැවිනි. මෙම ක්‍රියාමාර්ගයන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමේ අත්තිවාරම නොවන්නේ නම් එය රටට අත්හැරුණු අවස්ථාවක් වනු ඇත. එවන් තත්ත්වයක, එක් IMF වැඩසටහනක් අවසන් කර වසර 5කින් තවත් වැඩසටහනකට පිවිසෙන ශ්‍රී ලංකාවේ වර්තමාන චක්‍රය අදින් - අනාගතයටත් යනු ඇත.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
දත්ත
සියළුම
මූල්‍යකරණය
වියදම
ආදායම
ණය
පළාත් සභා
දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
වර්ෂය අනුව තෝරන්න
සිට
1977
1978
1979
1980
1981
1982
1983
1984
1985
1986
1987
1988
1989
1990
1991
1992
1993
1994
1995
1996
1997
1998
1999
2000
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014
2015
2016
2017
2018
2019
2020
2021
2022
2023
2024
දක්වා
1977
1978
1979
1980
1981
1982
1983
1984
1985
1986
1987
1988
1989
1990
1991
1992
1993
1994
1995
1996
1997
1998
1999
2000
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014
2015
2016
2017
2018
2019
2020
2021
2022
2023
2024
නොපියවූ විදේශ ණය හිමිකාරීත්වය හිමිකම් අනුව නොපියවූ විදේශ ණය
බහුපාර්ශ්වික, ද්විපාර්ශ්වික හා මූල්‍ය වෙළඳපොළවලින් ගත් ණය ලෙස මධ්‍යම රජයේ වාර්ෂික විදේශ ණය හිමිකම් වර්ගීකරණය කර රුපියල් මිලියන වලින් ඉදිරිපත් කරයි. මූලාශ්‍රය: වගුව 107, සංඛ්‍යා ලේඛන පරිශිෂ්ටය, ශ්‍රි ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව
විවිධ රටවල්වල ණය සංසන්දනය (දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස)
ලෝකයේ බොහෝ රටවල සමස්ත රජයේ ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස ඉදිරිපත් කරයි. මූලාශ්‍රය:ලෝක ආර්ථික දැක්ම දත්ත ගබඩාව, 2020 ඔක්තෝබර්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල.
හිමිකම් අනුව මධ්‍යම රජයේ දේශීය ණය
බැංකු අංශය සහ බැංකු නොවන අංශය ලෙස මධ්‍යම රජයේ වාර්ෂික දේශීය ණය හිමිකම් වර්ගීකරණය කර රුපියල් මිලියන වලින් ඉදිරිපත් කරයි. මූලාශ්‍රය: වගුව 103, සංඛ්‍යා ලේඛන පරිශිෂ්ටය, ශ්‍රි ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව
මධ්‍යම රජයේ ණය පිළිබඳ සාරාංශය (1950-2023)
දේශීය හා විදේශීය ණය ලෙස මධ්‍යම රජයේ ණය වර්ගීකරණය කර රුපියල් මිලියන වලින් හා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ඉදිරිපත් කරයි. මූලාශ්‍රය: වගුව 6, විශේෂ සංඛ්‍යා ලේඛන පරිශිෂ්ටය, ශ්‍රි ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව
නොපියවූ රාජ්‍ය ණය සංයුතිය: ණය උපකරණ අනුව
විදේශීය ණය සහ දේශීය ණය ලෙස රජයේ වාර්ෂික හිඟ ණය සංයුතිය වර්ගීකරණය කර රුපියල් මිලියන වලින් ඉදිරිපත් කරයි. මූලාශ්‍රය: වගුව 105, සංඛ්‍යා ලේඛන පරිශිෂ්ටය, ශ්‍රි ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව
ණය සේවාකරණ ගෙවීම්
වාර්ෂික ණය සේවාකරණ ගෙවීම් , ණය ආපසු ගෙවීම් සහ රජයේ ණය සඳහා පොලී ගෙවීම් රුපියල් මිලියන වලින් ඉදිරිපත් කරයි.