රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ඉදිරිපත් කළ වැඩසටහන් ඉලක්ක

ඉදිරියේදී දී හිමිවේ යැයි බලපොරොත්තුවන IMF මණ්ඩල මට්ටමේ ගිවිසුම අනුමැතිය (Board-Level Agreement) සමඟින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ 17 වැනි වැඩසටහනට පිවිසෙනු ඇත.1965 සිට 2019 දක්වා වසර 54 කාලය තුළ, ශ්‍රී ලංකාව IMF වැඩසටහන් 28 ට පිවිස ඇත. වෙනත් වචන වලින් කිවහොත්, ශ්‍රී ලංකාව සදහන් වසර 54 තුළ 50% කට වැඩි කාලයක් IMF වැඩසටහනක් තුළ සිට ඇත.

 

 

ශ්‍රී ලංකාව ඇතුළු වී ඇති වැඩසටහන් 16 න්, 9 ක් පමණක් සම්පූර්ණ කර ඇති බව publicfinance.lk විසින් පෙර විදසුනකදී දක්වා ඇත.IMF වැඩසටහනකට ඇතුළත්ව සිටියදී පවා ආදායම, ප්‍රාථමික ශේෂය සහ අයවැය ශේෂය සම්බන්ධයෙන් වූ මූලික ඉලක්ක සපුරාලීමට  ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බව පහත ඉන්ෆොග්‍රැෆික් එක මගින් පැහැදිලි කරයි.

.

 

 

 

 

2023-01-13
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න