රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ශ්‍රී ලංකාව සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් කරන වියදම් සම තත්ත්වයේ පසු වන අනෙකුත් රටවල්වලට සාපේක්ෂව අඩු මට්ටමක පවතී

සමතත්ත්වයේ පවතින රටවල් සහ සමස්තයක් ලෙස ගෝලීය තත්ත්වයන් හා සැසඳීමේදී ශ්‍රී ලංකාව වීසින් මහජන සෞඛ්‍ය වෙනුවෙන් සිදු කරනු ලබන වියදම, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත් කළ වර්ධනය නොවීම/අඩු වීම සිදු වී ඇත. මහජන සෞඛ්‍ය කෙරෙහි ප්‍රමාණවත් අයුරින් ආයෝජනය කිරීම තුළින් කෝවිඩ්-19 වසංගතය වැනි වර්තමානයේ වර්ධනය වන අභියෝගවලට වඩා හොඳින් මුහුණ දීමට හැකි වනු ඇත.

2020-04-03
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න