රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
2020 රාජ්‍ය මූල්‍ය සඳහා ඉදිරි දැක්ම

2019 දී ලංකාවේ අයවැය හිඟය 6% ඉක්මවන බවට ඇස්තමේන්තු කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, 2020 වන විට එය 8% පමණ වෙතැයි පුරෝකථනය කරයි. මීට හේතුව ආදායම් ඇස්තමේන්තු පහළ වැටීමයි. මෙහි ප්‍රතිඵල වශයෙන්: (1) ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගතකිරීම්වල පහත වැටීම; (2) විදෙස් ණය ආපසු ගෙවීම් ප්‍රතිමූල්‍යකරණය වඩා අවදානම්සහගත වීම.

2020-03-16
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න