රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
සමාජ ආරක්ෂණ දායකත්වය පිළිබඳ අධිතක්සේරුව

2022 අයවැය මගින් කොවිඩ්-19 වසංගතයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක් යෝජනා කරන ලදී.රුපියල් මිලියන 120 ඉක්මවන වාර්ෂික පිරිවැටුමකදී සමාජ ආරක්ෂණ දායකත්වය බද්ද 2.5% ක් අය කෙරේ.මෙම බද්ද 2022 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර, මෙම යෝජනාව හරහා රුපියල් බිලියන 140ක් රැස් කිරීමට රජය අපේක්ෂා කරයි. කෙසේ වෙතත්, මෙම සංඛ්යාව අධිතක්සේරු කර ඇත.

ගැඹුරු විශ්ලේෂණයක් සඳහා 2022 අයවැය පිළිබඳ මහජන වාර්තාව වෙත යොමුවන්න .

වාර්තාව මෙතැනින් භාගත කරගන්න

2021-12-10
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න