රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
2021 අයවැය: සෞඛ්‍යය

2021 අයවැය කථාවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට රුපියල් මිලියන 24,500 ක් වෙන් කර ඇත. ​

 එම මුදල බෙදාහැර තිබෙන්නේ මේ ආකාරයෙන්ය​

2021 දී සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් රුපියල් බිලියන 223ක් වෙන් කරන ලදී. ​

පහත දැක්වෙන්නේ ගෙවුණු වසර කිහිපය ඇතුළත සෞඛ්‍ය ක්ෂේත්‍රයට මුදල් වෙන් කෙරුණු ආකාරයයි​

2020-11-30
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න