මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
ඉටු කළ යුතු මුළු කැපවීම් ගණන 110කි එයින් 62ක් 2024 මාර්තු වන විට ඉටු කළ යුතු වේ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් 2023 මාර්තු මාසයේ දී ආරම්භ කරන ලද දැනට ක්‍රියාත්මක විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහනේ පළමු අදියර/ 'පළමු වාරය' තුළ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය පිළිබඳ සිය ඇගයීම ප්‍රකාශයට පත් කර ඇත. මෙරට ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය විමසුමට ලක්කරන වෙරිටේ රිසර්ච් ‘IMF මීටරය’ ‘විස්තීරණ අරමුදල් පහසුකම යටතේ විස්තීරණ විධිවිධාන යටතේ පළමු සමාලෝචනය’ යන මාතෘකාව යටතේ ඇති IMF ඇගයීම ඇතුළුව, පවතින සියලුම තොරතුරු මත පදනම්ව අලුත් කෙරිණ. එයට අනුව ශ්‍රී ලංකාව 2023 නොවැම්බර් මස අවසන් වන විට ඉටුකළ යුතු කැපවීම් 73 න් 60ක් (යම් ප්‍රමාදයන් සහිතව) ඉටු කර ඇත. ඉතිරි 13 ‘ඉටු නොකළ' කැපවීම් වන අතර, මෙම කැපවීම් 13න් 08ක් දෙවන අදියර තෙක්, නැතහොත් දෙවන සමාලෝචනය දක්වා වන කාලය වනතෙක් ඉදිරියට ගෙන ගොස් ඇත. ඉතිරි කැපවීම් 05 නැවත කිසිසේත්ම ඉටුකළ නොහැකි කැපවීම් වේ. එම කැපවීම් ඉදිරියට ගෙන යාමට නොහැකි ය.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
මාතෘකා
මූල්‍යකරණය
මූල්‍යකරණය
රජයේ අයවැය හිඟය සඳහා මුදල් සැපයීම පිළිබඳ විදසුන් සහ විශ්ලේෂණ.
ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ක්ෂය වීමට එකම හේතුව කොවිඩ්-19 වසංගතය ද?
ශ්‍රී ලංකාවේ භාවිතා කළ හැකි විදේශ සංචිත 2019 දී ඩොලර් මිලියන 7,642 සිට 2021 අවසානය වන විට ඩොලර් මිලියන1,579 දක්වා පහත වැටි ඇත. වසංගතය අතරතුර ශ්‍රී ලංකාවේ...
පීඑෆ් වයර් පුවත්
මූලාශ්‍රය:
EconomyNext
Sri Lanka picked by ADB as priority country for na...
Manila based Asian Development Bank has picked Sri Lanka as a priority country to pilot a new financing approach to conserve and build ‘natural capital’, Kenichi Yokoyama, Director General.
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Economy Next
Sri Lanka forex reserves fall to USD 2,267 MN in O...
Sri Lanka’s gross official foreign exchange reserves fell to 2,267 million US dollars in October 2021, down 73 percent from August 2019 data show, when inflationary policy began with the central bank started buying bonds to target an output gap.
වැඩිදුර කියවන්න
මූලාශ්‍රය:
Sunday Times
Energy Ministry to borrow USD 1 bn to pay local lo...
The Government has decided to obtain a loan of USD 1 billion from international private lending agencies to set off interest payments for loans obtained from two state banks to purchase fuel.
වැඩිදුර කියවන්න
විදසුන් කියවන්න: මූල්‍යකරණය
කොවිඩ් -19 සම්බන්ධව කටයුතු කිරීම සඳහා 20...
2020 පෙබරවාරි මස සිට 2021 මැයි දක්වා ශ්‍රී ලංකාවට කොවිඩ් -19 සම්...
රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරිත්වය ජනවාරි සිට...
විස්තරය : මුදල් අමාත්‍යාංශයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව රජයේ ආදායම සහ ප්‍රදාන...
How Do Macro-fiscal Indicators Compare B...
Recently, Sri Lanka agreed to a currency...
ශ්‍රී ලංකාවේ ද්වීපාර්ශ්වික මුදල් හුවමාරු...
විනිමය හුවමාරුවක් යනු මුදල් හුවමාරු...
1982 සිට ඉහළම අයවැය හිඟය 2020 දී වාර්තා...
2020 දී ශ්‍රී ලංකාව ණය ලබා ගත්තේ කොහෙන්ද...
2020 වසරේ
සහන විදේශ ණය - ඇත්තටම අපිට සහනයක් ද?
ශී‍්‍ර ලංකාවේ ව්‍යාපෘති බොහෝම...
Government Budget Balances, 2000 to 2021
The bar chart illustrates the primary balance and overall balance as...
Financing Infrastructure: The (non) conc...
Recently Verite Research held a seminar on the potential (non) concess...
page
4
of
5
‹
1
2
3
4
5
›
වීශේෂාංග
What Caused the Rise in Tax Revenue from 2021 to 2...
In the Central Bank's Annual Report for 2022, the government's revenues witnessed a notable surge of 38%, soaring from Rs 1,484 billion to Rs 2,013 billion. A c...
වැඩිදුර කියවන්න
2022 වන විට මුල්‍ය දත්ත ප්‍රකාශයට පත් කර තිබුනේ රා...
මුදල් අමාත්‍යංශය විසින් හඳුනාගෙන ඇති ...
වැඩිදුර කියවන්න
The Maldives’ primary deficit still remains high
The Maldives’ primary deficit has increased since 2020, raising concerns about the country’s debt sustainability. This contrasts with Sri Lanka, where the primary deficit also increased but recovered, following its sus...
වැඩිදුර කියවන්න