රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්‍ෂණ දෙපාර්තමේන්තුව 2024 වර්ෂය - තෙවන කාර්ුව විශාල හා මහා පරිමාණ සංවර්ධන වයාපෘති වල ප්‍රගතතිය
2024 තෙවන කාර්තුවේදී විශාල හා මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රගතිය පිලිබදව මාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද දත්ත මෙම වාර්තාවේ සදහන් වේ. අදාළ කාර්තුවේදී ව්‍යාපෘතියට අදාළව ආයෝඡන ප්‍රතිපාදන හා ප්‍රයෝජනය, ව්‍යාපෘති වල භෞතික ප්‍රගතිය, කාල සීමා දීර්ඝ කිරීම් සහ ඇතිවූ ගැටලු පිළිබඳව වාර්තාව අවධාරණය කරයි.
පිටුවෙහි PDF දර්ශනය
භාගත කිරීම සිදු කර යුත්තේ