රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ IV වගන්තියේ වාර්තාව - ප්‍රධාන ගැටළු නිර්දේශ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් සංග්‍රහයේ IV වගන්තිය යටතේ, ජාත්‍යන්තර මූල්‍යඅරමුදල සෑම වසරකම එහි සාමාජික රටවල් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනුලබයි. 2021 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වූ අතර 2022 පෙබරවාරි 10 වන දින වාර්තාව අවසන් කරන ලදී.

පහත දැක්වෙන්නේ එකිනෙකට වෙනස් උප වගන්ති 5ක් යටතේ වාර්තාවේ ප්‍රධාන සොයාගැනීම්වල සාරාංශයකි

2022-04-08
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න