රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ප්‍රධාන පොදු ආයෝජන ව්‍යාපෘති | 2025-2027
මෙම ලේඛනය 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 20(2) වගන්තිය සඳහා අතුරු පියවරක් ලෙස ක්‍රියා කරයි. එය 2025 වාර්‍ෂික අයවැයේ ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 250 ඉක්මවන වාර්‍ෂික ව්‍යාපෘති සහ රුපියල් මිලියන 1,000 ඉක්මවන රාජ්‍ය ආයෝජන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු සපයයි.
පිටුවෙහි PDF දර්ශනය