මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
2014 සිට ඉදිරියට ශ්‍රී ලංකාවේ සංචිතවල සංයුතියේ වෙනස
2022 පෙබරවාරි වන විට වාර්තා වුණු දළ නිල සංචිතය ඇ.ඩො මිලියන 2,311 ක් වූ අතර ඉන් 98% ක් (ඇ.ඩො මිලියන 2,242) මාස 12 ක් තුළ කල් පිරෙන කෙටි කාලීන හුවමාරු ගනුදෙනුවලින් සමන්විත විය. විදේශ සංචිත ඇගයීමේදී, සංචිතවල ප්‍රමාණය සහ ගුණත්වය කෙරෙහි ද සමාන වැදගත්කමක් ලබා දිය යුතු ය. රාජ්‍ය සුරැකුම්පත් තුළ විදේශ ආයෝජන සහ ගනුදෙනු කෙටි කාලීන මූල්‍යකරණයෙහි ලා ඵලදායී වුවත් මෙම උපකරණ ඉක්මණින් වෙනස්වන සුළු බැවින් තිරසර දීර්ඝ කාලීන සංචිත සඳහා සුදුසු නොවේ. පරමාදර්ශී තත්ත්වයක් තුළ, අපගේ සංචිතවලින් බහුතරයක් සමන්විත විය යුත්තේ ඍජු විදේශ ආයෝජන වැනි ණය නිර්මාණය නොකරන මුදල් ගලා ඒම්වලිනි. හුවමාරු ගනුදෙනුවලට ඇති තවත් යහපත් විකල්පයක් වන්නේ, හුවමාරු ගනුදෙනුවලට වඩා සැලකිය යුතු ලෙස වැඩි නැවත ගෙවීම් කාලයක් ඇති දීර්ඝ කාලීන ස්ථාවර ණය (උදාහරණ ලෙස ස්වෛරීත්ව බැඳුම්කර) යි.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
වාර්තා
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අයවැය වාර්තාව 02 2018

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුකූලව, රජයේ ප්‍රතිපත්තියට යටත්ව සාධනීය ලෙස මුදල් යොදවා ඇතිද යන්න ඇගැයීමට ලක් කරමින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් අයවැය සම්බන්ධයෙන් සම්පාදනය කෙරෙන වාර්තාවකි.
පිටුවෙහි PDF දර්ශනය
භාගත කිරීම සිදු කර යුත්තේ
PDF
ඔබේ වැඩිදුර කියවීම සඳහා ලිපි
ශ්‍රී ලංකාවේ මූල්‍ය කාර්යසාධනය (2019 ට සාපේක්ෂව 20...
රාජ්‍ය ආදායමේ විස්තරය, 2010– 2022
VAT to reach 20 year high from January
Budget deficit down by Rs. 367 b for first five mo...