රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ජාතික අයවැය ෙදපාරේතෙම්නේතුව 2022
අදාළ වර්ෂය තුළ ඉටු කිරීමට නියමිත ව්‍යාපෘති / ක්‍රියාකාරකම් පිළිබඳ සවිස්තරාත්මක දළ සටහනක් සහ සමාලෝචනයකි. දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරී සැලැස්ම මඟින් එම වර්ෂය තුළ ඉන් සිදු කිරීමට නියමිත ව්‍යාපෘති හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් දක්වා ඇත. එක් එක් ව්‍යාපෘතිය වෙනුවෙන් ඉලක්ක කරන දින වකවානු මෙන්ම එම ව්‍යාපෘති සම්පූර්ණ කිරීමට අවශ්‍ය කාලසීමාද එහි දක්වා තිබේ.
පිටුවෙහි PDF දර්ශනය
භාගත කිරීම සිදු කර යුත්තේ