රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
අමාත්‍යාංශවල භාවිතය සඳහා රජය, රෝද හතරේ මගී වාහන මිලයට ගෙන ඇත්තේ කෙසේද?

2012-2016 අතර කාලය තුළ මධ්‍යම රජය විසින් සිදු කරන ලද රෝද හතරේ මගී වාහන මිලදී ගැනීම් පිළිබඳ තොරතුරු රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) විසින් කරන ලද 2018 අයවැය පිළිබඳ වාර්තාවේ දැක්වෙයි. 2012-2016 කාලය තුළ රජය විසින් රෝද හතරේ මගී වාහන 2,017 ක් මිලදී ගෙන ඇත. ඉන් වාහන මිලදී ගැනීම් 1,031 ක් 2014-2016 කාලය තුළ පමණක් සිදු කර ඇත.

මෙම කාල පරිච්ඡේදය තුළ වර්ගය (මෝටර් රථ, ජීප් රථ, කැබ් රථ, ඩබල් කැබ් රථ යනාදිය) සහ වෙළඳ නාමය අනුව මිලදී ගත් රෝද හතරේ මගී වාහන පිළිබඳ දළ විශ්ලේෂණයක් බැලීමට ප්‍රස්ථාරය මත ක්ලික් කරන්න.

2021-05-25
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න