රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ශ්‍රී ලංකන් ගුවන් සේවය: මහජනයාට සිදු වූ වාර්ෂික සහ සමුච්චිත පාඩුව

වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සම්පූර්ණ බැරකම් ඉහළ ගොස් ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස සමාගමේ ශුද්ධ වත්කම් අගය ක්‍රමයෙන් අඩු වී ඇත. 2020 දී ප්‍රකාශයට පත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවලට අනුව, සමාගමේ ශුද්ධ වත්කම් වටිනාකම රුපියල් බිලියන  සෘණ 262 කි.  

2021-08-24
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න