රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
කෙටි කාලීනව සිදුකළ යුතුව තිබෙන ගෙවීම්, භාවිතා කළ හැකි සංචිත ඉක්මවයි

ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත 2019 ජූනි මාසයේ සිට අඛණ්ඩව අඩුවෙමින් පවතින අතර 2022 ජනවාරි වන විට භාවිත කළ හැකි විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 792 ක් වන අතර, 2021 අවසානයේ මාස දොළහක ගෙවීම ඩොලර් මිලියන 6,904 ක් වන අතර එය දළ වශයෙන් 2022 ජනවාරි සංචිත ශේෂයෙන් 9 ගුණයක් වේ.

මෙම මාස දොළහක (කෙටි කාලීන) ගෙවීම විදේශ මුදල් වත්කම් මත කලින් තීරණය කළ ශුද්ධ ගෙවීම් යොමු වන අතර ඊට රජයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ මුදල් වගකීම් ඇතුළත් වේ.
 

2022-02-15
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න