රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
2021 අයවැයෙහි ඇතුළත් අධි-සුබවාදී ඇස්තමේන්තු

ශ්‍රී ලංකාවේ 2021 වර්ෂය සඳහා වූ අයවැයෙහි රජයේ ආදායම සම්බන්ධයෙන් විශාල අධිඇස්තමේන්තු ඇතුළත්ව තිබිණි.

විවිධ ආදායම් මූලාශ්‍ර සඳහා වූ අධිඇස්තමේන්තුවල අනුඛණ්ඩණයක් සඳහා පහත සටහන බලන්න. එකී සෑම මූලාශ්‍රයක් සඳහාම මෙම වසරේ අයවැය තුළ අධිඇස්තමේන්තු ඇතුළත් කර තිබිණි.

  1. ජාත්‍යන්තර වෙළෙඳාම මත පනවන බදු
  1. එකතු කළ අගය මත පනවන බදු (වැට්)
  1. දේශීය භාණ්ඩ හා සේවා බදු
  1. ආදායම් බදු
2021-01-08
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න