රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
2022 වසරේ පොලී ගෙවීම් වඩාත් සැලකිය යුතු මූල්‍ය බරක් දරයි!

2022 වසරේ මහ බැංකුව විසින් නිකුත් කරන ලද වාර්ෂික වාර්තාව අනුව පොලි ගෙවීම් ඉහල මට්ටමක ඇති බව සටහන් වේ. 2015 වසරේ පොලී අනුපාතය 35% ලෙස සටහන් වූ අතර 2022 වන විට මෙම අගය 78% දක්වා ඉහල ගොස් ඇත. මෙලෙස පොලි අනුපාතය 47% සිට 71% දක්වා ඉහල යාමට මූලික හේතුන් ලෙස 2019 අග භාගයේ සිදු ණය කප්පාදුව වේ. මෙම නිසා රජයේ ආදායම් සැලකිය යුතු මට්ටමකින් ඉහල ගොස් ඇති අතරත්, රජය මත ණය බරක් ද පැනවී ඇත. 

ඔබේ අදහස් හෝ ප්‍රශ්න පහත ටැබ් එකේ පළ කරන්න. 

ඔබ අපගේ මාසික පුවත් ලිපිය ලබා ගැනීමට කැමති නම්, ඔබගේ විද්යුත් තැපැල් ලිපිනය ඇතුළුව 'RQNL' යනුවෙන් අදහස් පළ කරන්න.

2023-07-24
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න