රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ඉන්ධන මිල ට්‍රැකරය

ඉන්ධන මිල ට්‍රැකරය  

 පුවරුවේ අරමුණ 

ඉන්ධන මිල ට්රැකරය යනු ගෝලීය තෙල් මිල සහ දේශීයව අය කෙරෙන මිල අතර පවතින වෙනස පිළිබඳව දැනුවත් කිරීම සඳහා ආරම්භ  කළ පුවරුවකි (Dashboard).  මෙම පුවරුව නිර්මාණය කර පවත්වාගෙනු යනු ලබන්නේ PublicFinance.lk වේදිකාවයි. පාරිභෝගිකයින්ට ප්‍රතිලාභ ලබා නොදී තෙල් සමාගම් විසින් එකතු කරන සහනාධාර හෝ අමතර ගාස්තු/බදු සඳහා මහජනතාවගේ අරමුදල්කොපමණ ප්‍රමාණයක් භාවිතා කරන්නේද යන්න තේරුම් ගැනීමටත්  මෙම පුවරුව උපකාරී වේ.

ඉන්ධන මිල සූත්‍රය - ක්‍රමවේදය

වාහන ඉන්ධන මිල තීරණය කිරීම වෙනුවෙන්, වාහන ඉන්ධනවලට දැරිය යුතු මිල මත පදනම්ව සකස් කළ ඉන්ධන මිල සූත්‍රයක් 2018 මැයි මස 11 වෙනිදා හඳුන්වාදෙනු ලැබිණ. තාක්ෂණික කමිටුවක්, එම මිල සූත්‍රය නිර්මාණය කිරීමට දායකත්වය ලබා දුණි. ඒ අනුව වාහන ඉන්ධනවල උපරිම සිල්ලර මිල (MRP) පහත පරිදි ස්ථාපිත කරන ලදී:

වගුව 01 - ඉන්ධන මිල  සූත්‍රය

විස්තර

 මූලාශ්‍රය/උපකල්පනය

ගොඩබෑමේ පිරිවැය (රු./ලීටර)

 


බැරලයක බර සාමාන්‍ය වාරිකය සහ වාෂ්පීකරණය හේතුවෙන් සිදුවන පාඩුව 

 

ඇස්තමේන්තු වලට අනුව 

- පෙට්රල් සඳහා . ඩො. 3.00

- ඩීසල් සඳහා . ඩො. 2.30

ඇමරිකානු ඩොලර් වලින් බැරලයකට සිංගප්පූරු මිල

ශ්රී ලංකා මහ බැංකුව දායකත්ව පදනම මත නිකුත් කරනු ලබන සිංගප්පූරු පෙට්රල් සහ ඩීසල් මිල ගණන් (Platts)

විනිමය අනුපාතය ( .ඩො/රු)

ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන ඇමරිකානු ඩොලර් විනිමය අනුපාතය 

බැරලයකට ලීටර් ගණන

158.9

 

සැකසුම් පිරිවැය(රුපියල්/ලීටරය)

ඇස්තමේන්තු වලට අනුව 

- 6.6% පෙට්රල් සඳහා ගොඩබෑමේ පිරිවැය

- 4.6% ඩීසල් සඳහා ගොඩබෑමේ පිරිවැය *

පරිපාලන පිරිවැය (රුපියල්/ලීටරය)

ගොඩබෑමේ පිරිවැයෙන් 4% ක් යැයි උපකල්පනය කෙරේ*

 

 

 

බදුකරණය  (රුපියල්/ලීටරය)

රේගු ආනයන බද්ද, සුරාබදු බද්ද, වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බද්ද ඇතුළත් වේ.

වත්මන් කාල සීමාව තුළ සුදුසු බදු අනුපාත බදු නිදහස් කිරීම සලකා බැලීමෙන් පසුවගන්නා ලදී.

* මෙම ගණනය කිරීම මුදල් අමාත්යාංශය විසින් ඉන්ධන මිල සූත්රය පිළිබඳ මහජනතාවට නිකුත් කරන ලද තොරතුරු මත පදනම් වූ ඇස්තමේන්තුවක් පමණි. ඇස්තමේන්තුව ලබාගෙන ඇත්තේ ප්රතිලෝම ඉංජිනේරුකරණයෙන් (Reverse Engineering) වන අතර එය 3% ආන්තික දෝෂයකට යටත්වේ.

2022-05-30
2 අදහස්
Good Work
Ciege Scitone
05 Jun 2022
Latest fuel prices updates in Pakistan after a massive hikes https://www.gari.pk/fuel-prices-in-pakistan/
jabbar huusain
02 Mar 2023
ඔබේ අදහස් දක්වන්න