රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
2020 වසරේ රජයේ ආදායම පහත වැටීම

2020 මහ බැංකුවේ වාර්ෂික වාර්තාවට අනුව, රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.4% කින් පහත වැටී ඇත - එය පසුගිය දශකය තුළ වුන විශාලතම පහත වැටීමයි.

2020 සඳහා රජයේ ආදායම රුපියල් බිලියන 1,373 කි. මෙය 2019 වසර හා සැසදීමේ දී, රුපියල් බිලියන 526 ක පහළ යෑමකි.

2021-04-30
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න