රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
මධ්‍යම ආණ්ඩුවේ ණය දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 2021 අයවැය මත පදනම්ව වෙරිටේ රිසර්ච් ආයතනය කරන ලද පුරෝකථන

ශී‍්‍ර ලංකාවේ ණය සහ දළ දේශීය නිශ්පාදිතය අතර අනුපාතය ගැන අප දන්නේ මොනවා ද?

ශී‍්‍ර ලංකාවේ ණය සහ දළ දේශීය නිශ්පාදිතය අතර අනුපාතය ගැන රජය ඉදිරිපත් කරන පුරෝකථනය වන්නේ 2025 වන විට රටේ ණය ප‍්‍රමාණය, රටේ දළ දේශීය නිශ්පාදිතයෙන් 75.5%ක් දක්වා ඉහළ යනු ඇති බවය.

නමුත් වෙරිටේ රිසර්ච් සිදුකර තිබෙන පුරෝකථනයට අනුව, එම ප‍්‍රතිශතය 115.6%ක් දක්වා ඉහළ යෑමට ඉඩ තිබේ.

2021-01-08
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න