රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
දුම්වැටි බදු: අසමත් වීමෙන් විඳින පාඩුව

දුම්වැටි බද්දේ සිදු වන වැඩිවීම් ක්‍රමානුකූලව දර්ශකගත කිරීමේ ප්‍රතිපත්තියක් රජය ප්‍රකාශයට පත් කළේය. එහෙත්, 2019 දෙසැම්බර් මාසයේදී බදු වැඩි කරනු ලැබුවේ මෙම ප්‍රතිපත්තය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් නොව වැට් බද්ද පහළ දැමීමේ සහ ජාතියේ ගොඩනැගීමේ බද්දෙන් ඉවත් වීමේ ප්‍රතිඵල තුලනය කිරීම සඳහා වේ. ඉන් රජයට සිදු වූ පාඩුව: රු. බිලියන 20.

2020-06-12
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න