රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව: අලාභයට හේතුව කුමක්ද?

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) යනු ශ්‍රී ලංකාවේ විශාලතම සමුච්චිත පාඩු සහිත රාජ්‍ය සංස්ථාව වේ - 2020 වන විට ඇස්තමේන්තු ගත පාඩුව රුපියල් බිලියන 335 කි. මෙම විශ්ලේෂණයෙන් පෙන්වා දෙන්නේ ඉන්ධන මිලදී ගැනීම්, සැකසීම් සහ බදු සඳහා වැය වන පිරිවැයට වඩා වැඩි මිලකට CPC ඉන්ධන අලෙවි කරන බව සහ CPC පාඩු වලට ප්‍රධාන වශයෙන් වග කිව යුත්තේ දුර්වල භාණ්ඩාගාර කළමනාකරණය (පොලී පිරිවැය සහ විනිමය අනුපාත පාඩු) බවයි.

වැඩි විස්තර මෙතනින්.

 

2021-09-22
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න