රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
සාමාන්‍යක් ලෙස ශ්‍රී ලාංකික පවුලක් මාසික වියදමෙන් 24%ක්, එක සම්පූර්ණ පෙට්‍රල් පිරවීමක් සඳහා වැය කරයි

පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියද කලාපයේ අඩුම ඉන්ධන මිල තවමත් ඇත්තේ ශ්‍රී ලංකාව බව රජයේ නියෝජිතයන් ප්‍රකාශ කළේය . කෙසේ වෙතත්, නවතම ඉන්ධන මිල සමඟින්,  2019 ගෘහස්ථ ආදායම් සහ වියදම් සමීක්ෂණය මගින් මනිනු ලබන පරිදි, සම්පූර්ණ ටැංකියක් (ලීටර් 45) පෙට්‍රල් (ඔක්ටේන් 92) මිලදී ගැනීම සදහා ශ්‍රී ලංකාවේ පවුලක සාමාන්‍ය මාසික වියදමෙන් 1/4 ක් පමණ වේ. දත්ත ලබා ගත හැකි අසල්වැසි රටවල් අතර ඉහළම අගය මෙයයි.

2022-05-05
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න