මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
රජය පරිපූරක අයවැය මගින් නව වියදම් සහ සහන හඳුන්වා දෙයි
2024 දෙසැම්බර් 05 වන දින රජය විසින් අදාළ වර්ෂය සඳහා රුපියල් බිලියන 219.4 ක පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරන ලද අතර එය 2024 වර්ෂය සඳහා වන අයවැයට ඇතුළත් නොවීය. පරිපූරක ප්‍රතිපාදන සාමාන්‍යයෙන් හඳුන්වා දෙනු ලබන්නේ අනපේක්ෂිත හදිසි වියදම් පියවා ගැනීමට හෝ පවතින අයවැය ප්‍රතිපාදන නැවත වර්ග කිරීම සඳහා ය. අතිරේක වියදම් තිබියදීත්, රජය 2024 අයවැයෙන් නියම කර ඇති වියදම් සහ ණය සීමාවන් තුළ රැඳී සිටින බවට සහතික වී තිබේ. මෙම අරමුදල්වලින් සැලකිය යුතු කොටසක් එනම් රුපියල් බිලියන 188.9 ක් (86%) රජයේ සම්පත් තුළින් ම ලැබෙන අතර ඉතිරි රුපියල් බිලියන 30.5 (14%) විදේශීය ආයතන විසින් සපයනු ලද අරමුදල් වේ. ඉන් රුපියල් බිලියන 130 ක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) ණය සඳහා පොලී සහනාධාර පියවීම සඳහා වෙන් කර ඇත. රජයට අනුව, මෙම ප්‍රතිපාදන, CPC හි ණය පප්රතිව්යුහගත කිරීම මගින් බලපෑමට ලක් වූ බැංකු ප්‍රතිප්‍රාග්ධනීකරණය කිරීම සඳහා භාවිතා කරන ලද පෙර දැරූ රුපියල් බිලියන 450 සිට පොලී අලාභ සංරචකයේ ප්රතිවර්ගීකරණයක් නියෝජනය කරයි. ප්‍රදර්ශක අංක 1: වෙන් කර ඇති නියෝජිතායතනය ඇතුළු ඒවා ට අයත් සියලු පරිපූරක ප්‍රතිපාදන පිළිබඳ විස්තර. # පරිපූරක වෙන් කිරීම නියෝජිතායතනය ඇස්තමේන්තුව (රුපියල් මිලියන) 1 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පොලී සහනාධාර ගෙවීම සඳහා රජය සතු ව්‍යවසායන් වෙත ලබා දෙන ප්‍රතිපාදන රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව 130,000 2 ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් සඳහා අමතර පොලී පිරිවැය පියවා ගැනීම සඳහා බැංකුවලට සහය වීම. සංවර්ධන මූල් ය දෙපාර්තමේන්තුව 32,641 3 රුපියල ශක්තිමත් වීම නිසා ඩොලර් ගිණුම්වල විනිමය පාඩු පියවා ගැනීම සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් සඳහා ලබා දෙන ප්‍රතිපාදන. භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව 18,000 4 ජපානය විසින් පරිත්‍යාග කරන ලද සෞඛ්‍ය අංශය සඳහා අවශ්‍ය ඉන්ධන සහ රේගු බදු ගෙවීම් සෞඛ්‍ය අමාත්‍යාංශය 10,826 5 පාසල් නිල ඇඳුම් රෙදිවල පිරිවැය ආවරණය කිරීම සඳහා චීනය විසින් පරිත්‍යාග කරන ලද ප්‍රතිපාදන අධ්‍යාපන අමාත්‍යාංශය 9,829 6 ගුවන් යානා දෙකක වටිනාකමට අදාළව සහ ඒ හා සම්බන්ධ බදු ආවරණය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් ගුවන් හමුදාවට ලබාදුන් ප්‍රතිපාදන ශ්‍රී ලංකා ගුවන් හමුදාව 8,331 7 ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන උපදේශක ගෙවීම් ප්‍රතිපූරණය කිරීම සඳහා අවශ්‍ය මුදල් අමාත්‍යාංශයට ලබා දීම. මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය 3,213 8 සිසුන්ගේ පාසල් පෝෂණ වැඩසටහනේ දෛනික දීමනාව රුපියල් 85 සිට රුපියල් 110 දක්වා වැඩි කිරීම. අධ්‍යාපන අමාත්‍යාංශය 1,800 9 උතුරු සහ නැගෙනහිර සුළු පරිමාණ ධීවරයන්ට චීනයෙන් ලබා දුන් ආධාර මගින් සහය වීම ධීවර අමාත්‍යාංශය 1,533 10 විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් දීමනා වැඩි කිරීම. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු 1,400 11 ඉහළ යන ආහාර මිළ සහ බන්ධනාගාරවල රැඳවියන් සංඛ්‍යාව වැඩිවීම සඳහා පිළියම් යෙදීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව 1,400 12 ස්වාභාවික ආපදා වලින් හානියට පත් දේපළ ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ වන්දි ගෙවීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රතිපාදන වැඩි කිරීම. ආරක්ෂක අමාත්‍යාංශය 400 එකතුව 219,373

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
වාර්තා
Tax Expenditure Report - 2024
Tax Expenditure Report - 2024
Tax Expenditure Report - 2024
පිටුවෙහි PDF දර්ශනය
භාගත කිරීම සිදු කර යුත්තේ
PDF
ඔබේ වැඩිදුර කියවීම සඳහා ලිපි
2022 අයවැය මගින් වැඩිම ප්‍රතිපාදන වෙන් කෙරුණු අමාත...
Highlights from the Appropriation Bill for 2024
රජය පරිපූරක අයවැය මගින් නව වියදම් සහ සහන හඳුන්වා ද...
Budget Promises 2018: Are Ministries Complying wit...