රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වාර්ෂික වාර්තාව 2015
ආයතනය මෙන්ම ඒ ආශ්‍රිත ක්ෂේත්‍රයන්ගේ මූල්‍යමය කාර්ය සාධනය පිළිබඳ සමාලෝචනයකි. අදාළ වසර සඳහා වන මූල්‍ය ප්‍රකාශන, ඊට අදාළ සටහන් සහ විගණකාධිපතිගේ වාර්තාවද මෙම ලේඛනය තුළින් ඉදිරිපත් කෙරේ. තිරසාරත්ව වාර්තා මෙන්ම යටිතල පහසුකම් සංවර්ධන වාර්තාද මෙහිදී ඉදිරිපත් කර තිබේ.
පිටුවෙහි PDF දර්ශනය