රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වාර්ෂික වාර්තාව 2017
ආයතනය මෙන්ම ඒ ආශ්‍රිත ක්ෂේත්‍රයන්ගේ මූල්‍යමය කාර්ය සාධනය පිළිබඳ සමාලෝචනයකි. අදාළ වසර සඳහා වන මූල්‍ය ප්‍රකාශන, ඊට අදාළ සටහන් සහ විගණකාධිපතිගේ වාර්තාවද මෙම ලේඛනය තුළින් ඉදිරිපත් කෙරේ. මෑත වර්ෂයන්හිදී සම්පාදිත වාර්තාවන්ට කළමනාකරණ සාකච්ඡාවක්ද ඇතුළත් වී තිබේ.
පිටුවෙහි PDF දර්ශනය