රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වාර්ෂික වාර්තාව 2022
ආයතනය මෙන්ම ඒ ආශ්‍රිත ක්ෂේත්‍රයන්ගේ මූල්‍යමය කාර්ය සාධනය පිළිබඳ සමාලෝචනයකි. අදාළ වසර සඳහා වන මූල්‍ය ප්‍රකාශන, ඊට අදාළ සටහන් සහ විගණකාධිපතිගේ වාර්තාවද මෙම ලේඛනය තුළින් ඉදිරිපත් කෙරේ. මීට අමතරව, වසර 10ක මූල්‍යමය සාරාංශයක් සහ වෙනත් අදාළ සංස්ථාපිත තොරතුරුද මෙහි ඉදිරිපත් කර ති‌බේ.
පිටුවෙහි PDF දර්ශනය