මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
2014 සිට ඉදිරියට ශ්‍රී ලංකාවේ සංචිතවල සංයුතියේ වෙනස
2022 පෙබරවාරි වන විට වාර්තා වුණු දළ නිල සංචිතය ඇ.ඩො මිලියන 2,311 ක් වූ අතර ඉන් 98% ක් (ඇ.ඩො මිලියන 2,242) මාස 12 ක් තුළ කල් පිරෙන කෙටි කාලීන හුවමාරු ගනුදෙනුවලින් සමන්විත විය. විදේශ සංචිත ඇගයීමේදී, සංචිතවල ප්‍රමාණය සහ ගුණත්වය කෙරෙහි ද සමාන වැදගත්කමක් ලබා දිය යුතු ය. රාජ්‍ය සුරැකුම්පත් තුළ විදේශ ආයෝජන සහ ගනුදෙනු කෙටි කාලීන මූල්‍යකරණයෙහි ලා ඵලදායී වුවත් මෙම උපකරණ ඉක්මණින් වෙනස්වන සුළු බැවින් තිරසර දීර්ඝ කාලීන සංචිත සඳහා සුදුසු නොවේ. පරමාදර්ශී තත්ත්වයක් තුළ, අපගේ සංචිතවලින් බහුතරයක් සමන්විත විය යුත්තේ ඍජු විදේශ ආයෝජන වැනි ණය නිර්මාණය නොකරන මුදල් ගලා ඒම්වලිනි. හුවමාරු ගනුදෙනුවලට ඇති තවත් යහපත් විකල්පයක් වන්නේ, හුවමාරු ගනුදෙනුවලට වඩා සැලකිය යුතු ලෙස වැඩි නැවත ගෙවීම් කාලයක් ඇති දීර්ඝ කාලීන ස්ථාවර ණය (උදාහරණ ලෙස ස්වෛරීත්ව බැඳුම්කර) යි.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
වාර්තා
පළාත් අයවැය 2021 - සබරගමුව පළාත
පළාත් අයවැය 2021 - සබරගමුව පළාත
එක් එක් පළාත් සභාව වෙනුවෙන් එහි ආදායම සහ වියදම සඳහා සම්පූර්ණ අනුඛණ්ඩනයක් මෙම ලේඛනය විසින් ඉදිර්පත් කෙරේ. අදාළ පළාත් සභාව යටතේ පවතින ප්‍රධානීන්/වැඩසටහන් හරහා ඉදිරිපත් වී ඇති ඇස්තමේන්තුගත වියදම්ද එමඟින් ලබා දේ.
පිටුවෙහි PDF දර්ශනය
භාගත කිරීම සිදු කර යුත්තේ
PDF
ඔබේ වැඩිදුර කියවීම සඳහා ලිපි
Sri Lanka eyes $2.9 billion IMF loan finalised in...
India likely to extend additional USD 500 mn Credi...
වසරේදී උද්ධමනය ඉහළ යාමට දායක වූ කරුණු
The Rise Of The Zombie Firms: The Problem With Rec...