රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව කාර්යසාධන වාර්තාව 2021
යම් වර්ෂයක් සඳහා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය පිළිබඳ සමාලෝචනයකි. අමාත්‍යාංශයේ මෙන්ම ඒ යටතේ ඇති සියළුම අනෙකුත් ආයතන/දෙපාර්තමේන්තු විසින් එම වර්ෂය තුළ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය හා කාර්ය සාධනය මෙම ලේඛනය මඟින් දැක්වේ. මීට අමතරව, එමඟින් අදාළ වර්ෂය සඳහා වූ ප්‍රසම්පාදන කළමනාකරණය, සිදුකරන ලද වැදගත් ප්‍රතිපත්තිමය වෙනස්කම් සහ කාර්ය සාධනයේ විශේෂ අවස්ථා පිළිබඳ විස්තීර්ණ සමාලෝචනයක් ලබා දේ.
පිටුවෙහි PDF දර්ශනය
භාගත කිරීම සිදු කර යුත්තේ