මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
2021 වසරේ සිට රජයට වාර්ෂිකව ඇඩො බිලියන 4.4 ක සාමාන්‍යයක් සහිතව විදේශ ණය ගෙවීමට සිදු වේ
2010 සිට 2020 දක්වා ශ්‍රී ලංකා රජයේ සත්‍ය වාර්ෂික විදේශ ණය සේවා ගෙවීම් සහ 2021-2025 දක්වා ප්‍රක්ෂේපිත විදේශ ණය සේවා ගෙවීම් මෙම තොරතුරු ප්‍රස්තාරය මගින් පෙන්වයි. ප්‍රධාන ගෙවීම් සහ පොළී ගෙවීම් අතර විදේශ ණය සේවාකරණය විස්තරාත්මකව දක්වා ඇත. 2010 සිට 2018 දක්වා කාලය තුළ වාර්ෂික විදේශ ණය සේවා ගෙවීම් ඇඩො මිලියන 2,267 ක් විය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජය 2019 වසරේදී ඇඩො මිලියන 4,600 ක විදේශ ණය සේවා ගෙවීමක් සමග එහි දැවැන්ත වර්ධනයක් අත්දුටු අතර 2018 වසරේ ඇඩො 3,243 ට සාපේක්ෂව 42% ක වැඩි වීමකි. මුදල් අමාත්‍යාංශයේ ප්‍රක්ෂේපණයන් අනුව 2021 සහ 2025 අතර ශ්‍රී ලංකා රජයට ඇඩො මිලියන 4,432 ක් වන වාර්ෂික ණය සේවාකරණ ගෙවීමක් කිරීමට සිදු වේ. මේ කාලය තුළදීම් පොළී ගෙවීම් සංරචකයේ සාමාන්‍යය, වාර්ෂික විදේද ණය සේවාකරණයෙන් 25.3% ක් වන අතර ඉතිරි 74.7% මූලික් ගෙවීම වෙයි. 2025 වසරේදී, ඇඩො මිලියන 2,150 ක් වන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර කල් පිරෙන බැවින් විදේශ ණය සේවාකරණ ගෙවීම ඇඩො 5,075 ක උපරිමයකට ළඟාවන බව ප්රක්ෂේපණය කෙරේ.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
වාර්තා
කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලය කාර්යසාධන වාර්තාව 2019

අදාළ වර්ෂය තුළ දෙපාර්තමේන්තුවේ භෞතිකමය සහ මූල්‍යමය කාර්ය සාධනය මෙම ලේඛනය මඟින් දැක්වේ.
පිටුවෙහි PDF දර්ශනය
භාගත කිරීම සිදු කර යුත්තේ
PDF
ඔබේ වැඩිදුර කියවීම සඳහා ලිපි
Economic activity shows positive signs in Q4
Sri Lanka GDP grows 5.5-pct in third quarter 2024
Tourism generates US$ 282mn in August
March exports soar to 19-month high of $ 1.14 b