රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
මුදල් අමාත්යාංශය වසර මැදරාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව 2020
අදාළ වර්ෂයේ මුල් භාගය තුළ රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් රට තුළ පැවති තත්ත්වය පිළිබඳ සමාලෝචනයක් හා ඒ ආශ්‍රිත විදසුන්. වසරේ මුල් භාගය තුළ මුදල් අමාත්‍යාංශය තුළ රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් සිදු වූ විකාශනයන් ම‌ෙම ලේඛනය මඟින් දැක්වේ. එම කාලසීමාව සඳහාම අදාළවන සාර්වආ්ථිකමය දළ විශ්ලේෂණයක් මෙන්ම ක්‍රියාකාරිත්වයේ කාර්ය සාධනය පිළිබඳ ඇගැයීමක්ද ඉන් ඉදිරිපත් කෙරේ.
පිටුවෙහි PDF දර්ශනය