රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව මධ්‍ය කාලීන ණය උපායමාර්ගය 2019
පසුබිම, උපකල්පන හා තර්කණයද ඇතුළත් කරමින් 2023 දක්වා අනුගමනය කිරීමට නියමිත ණය උපාය මාර්ගය සම්බන්ධයෙන් වන විදසුනකි. රටේ යම් අවස්ථාවක පවතින ආර්ථික තත්ත්වයට පිළිතුරු වශයෙන් යොදා ගන්නා ණය කළමනාකරණ උපාය මාර්ගය මෙම ලේඛනය මඟින් දැක්වේ. මෙම උපාය මාර්ගය ක්‍රියාවට නැංවීම හා සම්බන්ධ පිරිවැය මෙන්ම අවදානමද මෙහිදී ඇගැයීමට ලක් කෙරේ.
පිටුවෙහි PDF දර්ශනය
භාගත කිරීම සිදු කර යුත්තේ