රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
මුදල් අමාත්යාංශය අයවැය කථාව 2022
අනුගමනය කිරීමට නියමිත අයවැය ප්‍රතිපත්ති ගෙන හැර දක්වමින් මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරනු ලබන කතාවේ සම්පූර්ණ පිටපතකි. ලබන්නා වූ වසරට අදාළ සියළුම යෝජනා හා ඒ වෙනුවෙන් වෙන් කෙරෙන ප්‍රතිපාදන, එකතු කිරීමට අපේක්ෂිත ආදායම හා බදු අය කර ගැනීම් සහ සැලසුම් කර ඇති බදු සංශෝධන පිළිබඳව අයවැය කතාවේදී සටහන් කෙරේ.
පිටුවෙහි PDF දර්ශනය